ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් (72) මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු ප්‍රවීණ ලේඛකයෙකු හා විචාරකයෙකි.
1942 දී උපන් ඔහු බද්දේගම ශ්‍රී රතනසාර විද්‍යාලයයේ අදි ශිෂ්‍යයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා සර්!.(හේ)
රටේ අවාසනාවට තව දශක කිහිපයක් ජිවත්වියයුතු උගත් වියතුන් මියයනවා. ඔබට නිවන්සුව! (බ)
නිවන් සැප ලැබේවා.! (ර)
රටක් වටින පුද්ගලයෙක්. (ර)
භාව ගමන කෙටිවෙවා අජරාමර නිවන අවබෝධ වේවා! මෙත් සිතින් පතමි.! (ර)
අපේ දක්ෂ ගුරුවරයෙකු වූ එතුමන්ට නිවන් සුව පතමු. (ර)
සිංහල ජන සන්නිවේදනය අපට කියාදුන් ගුරුතුමනි .නිවන් සුව ලැබීමට පෙර යලි සිසු නෙත් සාදන්න පැමිණෙන්න.(හේ)
තවමත් මතකයි ඔබතුමා රත්නාවලී නාට්‍ය උගන්වපු හැටි. (නි)
එතුමාට නිවන් සුව ලැබේවා.(හේ)
අපේ රටට තවත් වටිනා සම්පතක් අහිමි උනා (නදී)
තිස්ස සර් නිවන් ගියා අපිට හුඟක් ඈතයි.(හේ)