පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අද (2) තිස්ස අත්තනායක හා කරුණා අම්මාන්  බැලීමට  බොරැල්ල මැගසින් බන්ධනාගාරයට  ගියේය.

එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වන උදය ගම්මන්පිල, සී.බී. රත්නායක යන අය සහභාගී වුහ.

DSC_6816 DSC_6863DSC_6863 DSC_6816