එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධානයට එක්වූ බව මහින්ද රාජපක්ෂ ජනපති රාජගිරියේ මැතිවරණ කාර්යාලයය අසල දී පැවසීය.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධානයට එක්වූ බව මහින්ද රාජපක්ෂ ජනපති රාජගිරියේ මැතිවරණ කාර්යාලයය අසල දී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩ? (නි)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (ර)
නායකයෝ කතාකරගෙන මහලේකම්ලා හුවමාරු කරගන්නවද ? (ර)
ඊළගට කවුද.? (ර)
පාක්ෂිකයන්ට වෙන අසාධාරණය ගැන කනගාටුවෙන් හිටපු මෙතුමා පසුගිය දවස්වල පාක්ෂිකයන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන හැටි කල්පනා කරලා හොදට හිතලා මතලා තමයි මේ තීරණය ගන්න ඇත්තේ. දැන් ආණ්ඩුව යටතේ ඉදිරියේදී එක්සත් ජාතික පාක්ෂිකයන්ට සාධාරණයක් ඉටු කරන්න මෙතුමා කටයුතු කරන හැටි අපිට ඉදිරියේදී දැක ගනු හැකි වෙනු ඇත. (ර)
මෛත්‍රීපාල මහත්තය එ.ජ.නි.ස අතහැර දා යෑමෙන් ඇතිවූ රික්තය වහන්න හැකි හෝ සුදුසු දෙවෙනි පෙළ නායකයෙක් නොමැතිවීමේ අඩුපාඩුව මකාගන්න තමයි මේ තිස්ස මහත්තයා ඇවිල්ලා තියෙන්නේ. (නි)
මේ මිනිස්සුන්ට මේවා සෙල්ලම් වැඩ, මෙහෙන් එහෙට පනිනවා, එහෙන් මෙහෙට පනිනවා (නදී)
ලෙයට ලෙය. අපිද මෝඩයෝ, උන්ද (නදී)
හරි පුදුමයි බොලේ - දෙයියන්ගේ මල්ලිගේ බලේ!(නදී)
කරුමෙට ඇස් නැහැ කියන්නේ නිකම් ද ? (නදී)
හොද හොද සෙල්ලන් එළිවෙන ජාමේට.(හේ)
අනේ වාසනාවන් බොහොම හොඳ ආරංචියක් (නදී)
මෙහේ ලේකම් එහේ පාවේ එහේ ලේකම් මෙහේ ආවේ රැහේ නෑකම් ඔහේ ලෑවේ නැහේ ගෙම්බෝ අවේලාවේ (නදී)
වරප්‍රසාද වෙනුවෙන් තම ආත්මය පාවා දෙන අයද, වරප්‍රසාද අතහැරදා ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන අයද ශ්‍රේෂ්ට යැයි කියා ජනතාව තීරණය කරනු ඇත (නදී)
ලංකාවේ දේශපාලනය කියන්නේ බල ලෝබය හා ධන ලෝබය පමණයි.කවදාවත් හදන්න බැහැ.(හේ)
ඕක අවංකකම නෙමෙයි. (ර)
අගමැති කම බලාගෙන වෙන්න ඇති යන්න ඇත්තේ. (ර)
තිස්ස, ගිය එක ගැන කණගාටුයි. (ර)
ඕව රජකාලේ ඉඳල එන පුරුදු. ඕව හොඳ වැඩ. ගිලෙන නැවට පැනල ගිලිලා යන්න ඕනේ මේ වගේ මිනිස්සු. (නදී)
දැන් ඉතින් පක්ෂෙට වැඩ කළ පරණ කට්ටිය ඇති ඊළඟට මෙයාට ඉඩ දීල පැත්තකට වෙන්න සිද්ධ වෙන්නේ කාටද කියල බලාගෙන. (බ)
නුඹලා නාවනු ලබන්නේද? නැත්නම් ඇදගෙනම නාගන්නේද? තේරුම්ගත නොහැක (නි)
අපි මෛත්‍රීටත් චාන්ස් එක්ක දීලා බලමු (නදී)
දැන් හරියටම හරිද (බ)
ඔබට දැන්ද මොලේ පෑදුනේ. ජනිපතිට සුභ පතමි.(හේ)
ඔබතුමන්ට ජයවේවා (දී)
මෙය එක්කම එන අනිත් එක්කෙනා ගැනත් ලියවුනා නම් හොඳයි. (හේ)
එජාපයේ ජයග්‍රහණය අඩපන කරමින් සිරිකොත තුල තිබුණු ලොකුම කොඩි විනය ඉවත් කරදුන් ජනපතිට ජයවේව!!! (දී)
තිස්ස කියන්නේ ගෞරවනීය චරිතයක්. ඔබතුමා අපේ පැත්තට නොපැමිණ එජාපයේම හිටියා නම් හොඳ බවයි මගේ හැගීම. මගේ සහය ජනපතිට උනත් වටිනා මිනිසුන් ප්‍රධාන විපක්ෂයේ සිටිය යුතු බවයි මගේ හැගීම. අද ඔබට අපහාස කොට කමෙන්ට් කරන අය හොදින් මතක තියා ගන්නොනේ රනිල්..සජිත් ජෝන් රවී ඇතුළු සියලු නායකයෝ පසුගුය ඡන්දවලදී සිය ආසන පරාද වුනු බව. (නදී)
හිස් පතොරමක් වැඩක් නෑ (බ)
දිනනවා නම් දාල යන්නේ මොකද? දීපල්ලකෝ දැන් උත්තර. (නදී)
කොහොමත් මෙයා ඉන්න පැත්ත පරදිනවා එකනේ ඒ පැත්තට ගියේ දැන් ඉතින් මහින්දට අබ සරණයි. (බ)
මෛත්‍රී මහත්තයෝ මේ එළිවෙන ජාමය වෙන්න ඇති නේද ? (නදී)
අපි බලන් ඉන්නවා මෙහෙන් යනකන්..දැන් එන්නේ එහෙන් නේ.. (දී)
කවුරු කොහොම පැනනත් වැඩක් නෑ හැමදේම ජනතාවගේ අතේ තමයි උත්තරය තියෙන්නේ.(හේ)
මේ අය පිල්මාරුවේවි රට හදන්න යන වෑයමට කොහොම ස්තුති කරන්නද මන්ද?(හේ)
දැන් බය නැතුව පොදු අපේක්ෂකට ඡන්දේ දිනන්න පුළුවන්.(හේ)
එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයාට සහය හොදින් ලැබෙනවා කියන එකයි , (හේ)
මේ මොනවද මේ වෙන්නේ (දී)
මොන තනතුර ලැබේවිද දන්නේ නැහැ. (අ)
මමත් දකින්නේ තිස්සට හොද ඡන්ද පදනමක් නැහැ ගියපාර මෙයාගේ ආසනේ පරාදයි නේද ? (අ)
මේ ප්‍රවෘත්තිය ඇත්තක්ද ?(අ)
තිස්ස වගේද මෛත්‍රි......ගිය එකමයි හොද..(අ)
නියම වැඩක් මරු මරු මෙන්න වැඩ (නදී)
යුඑන්පි එකේ හිටියා කියලා පක්ෂෙට වැඩක් වුනෙත් නෑ. ආණ්ඩුවට ඇවිත් වැඩකුත් නෑ . (නදී)
ඊළග ඡන්දෙදි මෙතුමා පරදින බව දැනගෙන තමුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ගත්තු තීරණයක්. (බ)
හැම දෙයක්ම වෙන්නේ බලය බලා ගෙන. (හේ)
අනුමත කරන්න බැරි තීරණයක්...(අ)
ඔය පැත්තට වාසි වෙන විදිහට තමා මෙතුමා අවරුදු ගානක් වැඩ කලේ.මේ වගේ අය ඇතුලේ ඉන්න එක තමා වැඩිපුරම භයානක.මේ වෙච්ච දේ හොදයි.වරප්‍රසාද ගන්න තව අය කටවල් වහගෙන ඉන්න බව පේනවා.ඒ අයත් ඉදිරියේදී යයි.මෛත්‍රී පාල මැතිතුමාට මේ වගේ අය සමාන කරන එක බොලද වැඩක් බව කව්රුත් දන්නවා. (අ)
රසික ඔයාගේ කමෙන්ට් එක හරියටම හරි.විශ්ව විද්‍යාලයේදීත් මෙයා ගේ දේශපාලනේ මෙයා තමා විතරයි කලේ. (අ)
බුද්ධිමත් තීරණයක්. මම ආණ්ඩුවට පක්ෂ නිසා විපක්ෂයේ කෙනෙක් මගේ නමින් දානවා කමෙන්ට්ස්. කැතයි වැඩේ. (ර)
තිස්ස තිස්ස .... ඔහොම නවතින්න...(අ)
දෙපැත්තේම අය කලකිරීමට පත්වෙලා, අනේ පව් අහිංසකයෝ. - නිශාන්ත (අ)
අනේ මේවා ලංකාවෙද වෙන්නේ ? මහින්ද පැරදුනොත් අල්ලපු අත්තත් නැ! පයගහපු අත්තත් නෑ.... අනේ මන්ද.......(නදී)
සල්ලි තිබුනොත් ඔක්කොම ගන්නද පුළුවන් මේ ලෝකේ (නදී)
සමහර නායකයෝ හැමදාම පරාදයි. ග්‍රහචාරයේ හැටි තමා. (නි)
ලංකාවේ මිනිස්සු ගැන කනගාටුයි (නදී)
ඇත්තෙන්ම කොහොමද මේ දේශපාලකයන්ව විශ්වාස කරන්නේ. දැන් දවස් කිහිපයකට උඩදී කිව්වා මම පක්ෂය මාරු කරන්නේ නැහැ කියා. අද මොකද උනේ ? (නදී)
ඇයි අපේම කෙනෙක් මේකට දාන්න බෑරි උනේ...? පොදු අපේක්ෂකය හොද ඈති.. ඒත් එතුමා කියන දෙවල් වලින් මට නම් තේරෙන්නෙ අපේ පක්ෂෙ චන්ද ගෑන විතරයි එතුම හිතන්නෙ කියල..(නදී).
ගිලෙන නැවට තව කට්ටිය නැග්ගම ඒක තව ඉක්මනට ගිලෙනවා.(නදී)
වැදගත් තීරණයක්. (නදී)
ගිය එක එක අතකට හොඳයි (නදී)
ඔන්න ස්වභාව දර්මයා වැඩකරනවා. ජනපති මහින්ද මහතාට ජයවේවා (නදී)
ගියේ එක ලොකු දෙයෙක් අපේ සල්ලි ටිකක් එකතු කරලා දුන්නටැහැ (අ)
තිස්ස අත්තනායක මහතා පුදුම කලකිරීමකින් හිටියේ තම පක්ෂයේ කෙනෙක් ජනාදිපතිවරනයට නොගිය එකට. චන්ද්‍රිකා නෝනගේ ගැට වලට අහුවෙච්ච එකට ඊට වඩා කලකිරිලා හිටියේ..මේ කියන කතන්දරේ ඇත්තක්නම් එක්සත් ජාතික පක්ෂයට ලොකු පාඩුවක්...(නදී)
දේශපාලනේ නම් මාරයි. (ර)
තිස්සත් අනුර වගේද දන්නේ නැහැ. හැමදාම විපක්ෂයේ. (නදී)
අවංකවම දේශපාලනය කරන කව්රුත් නැහැ..ඒවා කතන්දර. එයාලගේ රැකියාව එක..පුදුම විය යුතු දෙයක් නැහැ දිනන පක්ෂයටනේ ගිහින් තියෙන්නේ...තිස්ස මහතාට ජයවේවා...(අ)
ඔය ගියේ මොකක් ශක්තිමත් කරන්නද දන්නේ නැහැ (නදී) .
කොඩිවිනේ ගියා.දැන් ඡන්දේ දින්නා වගේ තමයි.(හේ)
මේ වෙලාවේ පක්ෂ බේදයකින් තොරව පැහැදිලි තීරණයක්, මොකද අපට අවශ්‍ය රටක් ජාතියක් ආගමක්. මෙතුමා ගත තීරණය බුද්දිමත් ඔහු වටා මිනිසුන් නොසිටියත්.(හේ)
ජනාධිපතිතුමාට ජයවේවා.(හේ)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (හේ)
ලේකම්ට ලේකම් (දී)
රනිල් නායකතුමා ගියත් මම නම් යූඑන්පී (නි)
නියමයි තිස්ස මැතිතුමනි, ඔබ ගත්තේ නියම වෙලාවේ නියම දේශපාලන තීන්දුවකි. (හේ)
මතක තියාගන්න. සමහරු යන පැත්ත පරදින්න පුලුවන් !! (නි)
අවට සිටින අය බොහොම සන්තෝෂයෙන් ඉන්නේ. රට කරවන්ට පුදුම කැපවීමකින් සිටින්නේ. අනේ අපේ රට (දී)
මෛත්‍රීපාල මහත්තයා ගිය එකට ශ්‍රී ලංකා අයට රිදුන එකෙන් 100න් එකක්වත් මෙයා ගියාට නම් විපක්ෂයේ අයට දැනෙන්නේ නැහැ (නි)
අනේ මන්දා! පුදුම අයනේ එකතු වෙන්නේ (නි)
පළමුව ගිය ලේකම් නම් ජයග්‍රහණයේ නියමුවෙක්. (නි)
නව සුව ඇමතිතුමා. අවුරුදු 20 ක් ඔබතුමා කිව්ව දුෂිත ආණ්ඩුව අද හොඳයිද. (නි)
එහෙන් ආවහම වීරයා..මෙහෙන් ගියාම දුෂ්ටයා. (නි)
මීට සතියකට කලින් කිවුවා මම උපන්ගෙයි එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියලා. කවදාවත් යන්නෙ නැහැ කිවුවා. දැන් ගිහින්. (නි)
තිස්ස මැති තුමා හොද තීරණයක් අරගෙන තියෙන්නේ ජය වේවා.(හේ)
පහුගිය කාලය පුරාවටම කලේ පක්ෂය කඩපු එක තමයි .(හේ)
ඔබතුමාගේ දේශපාලන ගමන අවසානේ (හේ).
අැත්තටම මෙයා ආවේ රට ගැන හිතලමද?(හේ)
මේක කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. (හේ)
තිස්ස තිස්ස! මේ පක්ෂය හැර තවත් පක්ෂ තිබේද? (නදී)
ඒ වුණාට අපි නම් ඡන්දය දෙන්නේ මෛත්‍රීපාල මහත්තයාට (දිල්)
කාලකන්නිය , රට ගැන හිතන්නේ නැතුව මුදලට විකුණුනා (හේ)
පාර්ලිමේන්තුවේ ඉන්න මේ වගේ අය ඇඳුම් අදිනවට වඩා ඇඳුම් නැතුව යනවා නම් මීට වඩා හොඳයි. කොදු නාරටිය නැති ලංකාවක්, අනාගත පරපුරට දෙන ආදර්ශයද මේ. ලැජ්ජයි ලැජ්ජයි ! (නදී)
තිස්ස මැතිතුමනි ජනපති දෙඅත ශක්තිමත් කිරීමට ඔබ ගත පියවර අප අගයමු!(හේ)
තිස්ස දේශපාලන වශයෙන් අනාතයි,(හේ)
එහෙනම් දැන් විපක්ෂයේ අසුන් ගන්න ලෑස්ති වෙන්න ආණ්ඩු පක්ෂයේ හිටපු හැමදෙනාම..(හේ)
දැන්වත් අලියට කලක් යයි.(හේ)
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය ගැන පොඩි සැකයක් තිබුණා. දැන් ඒ සැකය නැතිවුනා. මෛත්‍රීට ජය නියතයි. (හේ)
ෆයිල් එකක් ඉවරයි. (හේ)
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය ගැන පොඩි සැකයක් තිබුණා. දැන් ඒ සැකය නැතිවුණා. මෛත්‍රීට ජය නියතයි. (නි)
ජයවේවා. " හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමේ."(හේ)
පිස්සු නැත්නම් ෂෝක් ...!!!(හේ)
දැන් මොකද කියන්නේ? (ර)
මේක පුදුම ලෝකයක්. (ර)
නියමයි. මරු සෙල්ලම. (ර)
ඔය දේ නොවූනොත් තමා පුදුමේ. (ර)
මෙහෙම බලද්දි මේ රටේ මිනිස්සු කාටද ඡන්දේ දෙන්නේ ? (නදී)
ගිය එකමයි හොඳ. (නි)
ඇත්තම කියන්න.. (නි)
ගිය පාර අසනෙත් පරාදයි. සන්ධානෙන් ඉල්ලුවත් පරද වෙනවා අනිවාර්යයෙන්ම. පොරොන්දුව ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නම් කියන එක වෙන්න ඇති අනික් දේවල්වලට අමතරව.(හේ)
ජනාධිපතිතුමාට ජයවේවා.(හේ)
මෙයාගෙන් ඇති වැඩක් නැහැ.(හේ)
ජය වේවා,තිස්ස ඔබ ගත් තීරණය හරි.(හේ)
යුඑන්පි එකේ හිටියා කියලා පක්ෂෙට වැඩක් වුනෙත් නෑ. ආණ්ඩුවට ඇවිත් වැඩකුත් නෑ .(හේ)
තව ටික දවසකින් රනිලුත් එයි..(හේ)
ජනපතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයේ මෙම නායකයනුත් එකතුව පාර්ලිමේන්තුවට බලතල ලබාදී ස්ථාවර රජයක් ගෙනයන්න.(හේ)