එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක එම පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වයට භාරදී ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් මාධ්‍යයට පැවසීය.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක එම පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වයට භාරදී ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් මාධ්‍යයට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට.(හේ)
ජනතා සේවයටද? මුදලටද? ඔබලා වැනි අය නිසා තමයි අපේ රටට හෙන ගහලා තියෙන්නේ. (නදී)
ගිය සතියේ නම් මොනවද කීවේ ? (ර)
හොද තීරණයක්. (ර)
මෙතුමාත් ආප්ප කළාද ගියේ නැතිනම් ආප්ප කන්නද දන්නේ නැහැ ගියේ.(නදී)
මහලේකම් හුවමාරුව.(නදී)
ඇමැතිකමක්, නරක නෑ. (ර)
ප්‍රමාද වෙලා හරි හරි දේ තෝරාගත් ඔබතුම හට ජනතා ප‍්‍රසාදය. (ර)
මෙයා මොන ප්‍රබලයෙක්ද ? මන්ත්‍රී කමක්වත් නැහැනේ. (නදී)
මිට කලින් සිදුවෙන්න තිබුණ නම් අලියා පරාද නෑ. රනිල් වත් අරන් ගිය නම් එල තිස්ස මහත්තයෝ (බ)
ඔය ඉහළින් අදහස් පල කළ ගිහාන් අවුරුදු 2ක් තිස්සේ මෙතන ලියපු මං නම් නෙමෙයි. (බ)
හොද තීරණයක්. ඔබට ජය. (ර)
මෙයාට වඩා දක්ෂ තරුණයෙක් ලේකම් කරන්න.මෙයාට ආසනයවත් රැකගන්න බැරි වුනා . සමානුපාත ඡන්දෙන් විසිවෙන්න පෙර ගානට විකුණුනා එක හොදයි.(හේ)
අනේ වාසනාවන්! (නි)
යන එකමයි හොඳ (නි)
ජනාධිපති තරඟයට සුදුසු අපේක්ෂකයෙක් නැති පක්ෂයක මහලේකම්කමෙන් ඇති වැඩක් නැහැ කියලා හිතෙන්න ඇති. (නි)
හොද තීරණයක්. (හේ)
අපෝ යන එකම හොඳයි (නි)
මේ ගැන හරිම දුකයි.(හේ)
පරණ පිනක් ඵලදීලාද කොහෙද? (නි)
තිස්ස, ඔබ හරි. ජනපතිතුමා සමඟ එකතුව අපේ රට දියුණු කරන සටනට කැපවෙන්න.ඔබ නියම මහත්මයෙක් (නි)
සල්ලි වලට ආත්මය පාවාදෙන්න එපා (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
ලැජ්ජාවක් නැති හැටි? (නි)
ගිලෙන නැවකට යන්න එපා (නි)
අනේ මෙයාව ශ්‍රිලනිපේ ලේකම් කරන්නකෝ ....පුලුවන්නම්.(හේ)
මේවා අහනකොට මට විලිලැජ්ජයි වගේ. (නි)
රට ගැන හිතලා ගොඩක් වැරදි තීරණයක් ගත්තේ (දී)
ආවට වැඩක් වෙන්නේ නැහැ (නි)
හීනෙකින් වත් හිතුවේ නැහැ (දී)
දැන් ඉතින් එක්සත් ජාතික පක්ෂයේ අපලයත් ඉවරයි (නි)
අය්යෝ තිස්ස ,අනාගතේම විනාසකරගත්තා (දී)
එන්න නම් එපා ආයෙත් (නි)
මෙහේ ලේකම්ට එහේ ලේකම්! (නි)
මෙයා ආවට වැඩක් නෑ.(හේ)
ජයග්‍රහණය විඳින්න පිං මදිවීදෝ ? (නි)
ඔබතුමාගේ ලන්සුව කෝටි පන්දාහක් කියලා අපි දන්නවා. (හේ)
මේකද ඔයාගේ ප්‍රතිපත්තිය? (නි)
අන්තෝ ජටා බහි ජටා (නදී)
ගිය පාර ආසනේ රැක ගන්න බැරි වෙන්නත් හොඳ හේතුවක් තියෙන්න ඇති කියලා දැන් පේනවා.(හේ)
හොද තීරණයක්. ඔබට සුබ පැතුම්.!(හේ)
අපේ උත්තමචාරය ඔහුට (නදී)
දැන් මේ දේ සෙල්ලමක් වෙලා.(හේ)
යන්න යන්න බුදු මහත්තයෝ...ඔයාලා යන එකමත් සුබ ලකුණක්. (නි)
මෙයා ගිය පැත්ත පරාදයි. (නදී)
මොනවද මේ වෙන්නේ? (නි)
මොන විහිළුවක්ද මේ? (නි)
ඔබට ජය (නදී)
මොකට ගත්තද මන්දා (නදී)
අනේ පක්ෂය වෙනුවෙන් දුක්විඳලා දිනන මොහොතේ පනින්න තරම් මන්ද ඔබ කලබල වුණේ? (නි)
තිස්සට හොද සෞඛ්‍ය ඇමතිකම ද? අධ්‍යාපන සේවා ඇමතිකම ද? මම නම් හිතන්නේ ධීවර ඇමතිකම ගැළපෙනවා. කලින් ආව නිසා තෝරගන්න ඇමතිකම් තුනයි. අනිත් අයත් ඉක්මන් කළොත් හොදයි. නැත්නම් පසුතැවිලි වෙන්න වෙයි. දේශපාලනේ කියන්නෙ පනින එකට ද? පනිනව කියන්නෙ දේශපාලනය ද? ‘ගෙම්බන් රජ උනත් එකයි. රජුන් ගෙම්බො උනත් එකයි‘ නේද අධ්‍යාපන ඇමතිතුමා.? (නදී)
තිස්ස පවු! (නි)
අයියෝ! (නි)
ලොකු දෙයක්! (නි)
මේ අවස්ථාවේ යනවා කියන්නේ මෝඩ වැඩක්. (නි)
ඔබතුමාට වරදින්නේ නැහැ. (නි)
ඉතා හොද තීරණයක්. අපේ ජනදිපතිට ජය වේවා. (හේ)
ලංකාවේ දේශපාලනය? (නි)
දැන් එයි මේ පැත්තට දෑත් ශක්තිමත් කරන්න (නි)
එ.ජා.ප. ය වට්ටන්න බැහැ මේ දේවල් වලින් (නි)
තිස්ස අත්තනායක, හොද තීරණයක්. ඔබට සුබ පැතුම්.! ජනපතිත් එක්ක හොද ගමනක් යමු ජයවේවා.! (ර)
එ.ජා.ප.යට මොනවා වෙයිද? (නි)
ලංකාවේ දේශපාලනයේ හැටි (නි)
පුලුවන් නම් තිස්සත් නාමයෝජනා දෙන්න. මගෙන් සුබ පැතුම්! (නි)
පස්සේ ආපහු එන්න බැරියෑ (නි)
ග්‍රහ මාරුවට පස්සේ මහ ලේකම් මාරුව සිද්ධ වුණා. ඊ ළගට ඇමති මාරු සහ අගමැති මාරු බලාපොරොත්තු විය හැකියි. (ර)
අනේ වාසනාවන්! (නි)
මීළඟ සෞඛ්‍ය ඇමති?? (නි)
ලන්සුව කීයද? රෙද්දක් ඇදගෙන නම් ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න බෑ. (අ)
යහපත්, බුද්ධිමත්, තීරණයක්. ජයවේවා.! ජයවේවා!(දිල්)
තව හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට යහපත්, බුද්ධිමත්, තීරණයක්. ජයවේවා.! (දිල්)
පවට පින දෙන්න අමාරුයිනේ! (නි)
දැන් මේක හරියට පොඩි අයගේ පාසලක් වගේ. ලංකාවට බුදු සරණයි. (නි)
මොන රජය දිනුවත් මේ පනින එක නවත්වන්න ඕනා.(නදී)
අනේ මේ ලංකාවට මොකද වෙලා තියෙන්නේ? (නි)
රටට හෙන ගැහුවත් මොකද ඔයාට සල්ලි එනවා නම් නේද ? මේක තමා අපේ රටට ගහපු හෙනේ. කොහොම වෙතත් මහින්ද මහත්තයගේ කාලේ ඉවරයි කියලයි මට හිතෙන්නේ. (නදී)
ජයවේවා! (නි)
අදහන්න බැරි පුවතක්. (නි)
දතට දත...! (නි)
කියන්න වදන් නැත. (නි)
මිට ඉස්සරවෙලා ගන්නොනේ තීරණයක්. පරක්කු නෑ.ජයවේවා . (නදී)
මොනවද දන්නෙ නැහැ ලැබුණේ? (නි)
හැමදාම විපක්ෂයේ තමා. නැවතත් විපක්ෂයේ මොනවා කරන්නද? එයාගේ වෙලාව තමා (නි)
ගියපු එක හොඳයි (නදී)
අනේ හොඳයි (නි)
අවස්ථාවාදී තීරණයක්. සල්ලි වලට පැනීමක් .1999 ඉදන් තිස්සට වැඩ කරපු අපිට ගහන්න ඕන.කව්රු ගියත් අපි වැටෙන්නේ නෑ (අ)
එතකොට අරයාත් යනවා ඇති නේද? (නි)
මෙයා බහින බව අපි නම් දැනගෙන හිටියා (නි)
අත්තනායක මහතා ප්‍රතිපත්තිගරුක එ. ජා. පාක්ෂිකයකු බව පෙනේ. එම ප්‍රතිපත්තිගරුක බවට මගේ ප්‍රණාමය! (නි)
අපෝ මීට කලින් යන්න තිබුනා (නදී)
රට ආපස්සට හරවන්න වැඩ කරන්න එපා (නි)
ගිහින් බැරියෑ මොනවාහරි ඉල්ලාගන්න. (නි)
ඈවරයි දෑවරයි තුන් ඈවරයි (නි)
පමාවෙලා හෝ මොලේ පැදීම ගැන අපිට සතුටක් (අ)
තිස්ස රනිල් ආණ්ඩුවට (අ)
රට ජාතිය ගැන සිතා ගත්ත බුද්ධිමත් තීරණයක්. රටට කොටි උවදුර නැති කල ජනපතිට ජයවේව! (අ)
මේත් ඉතින් වාසි පස්සේ ගිහින් නොලැබුන තැන පනින උදවිය . මේගොල්ලන්ව භාර ගන්න නැව් නැංගුරම් පිටින්ම ගිලෙනවා. (අ)
සුජීව සෙනසිංහ වගේ කොන්දක් තියෙන කොල්ලෙක් ට ලේකම් කම දුන්නොත් තිස්ස ඉද්දි වගේ පක්ෂය පරිහානියට යන එකක් නැහැ . (අ)
දැන් අපි දන්නවා පනින්න යන අනිත් නෝනා කවුද කියල . මෙච්චර වෙලා අනුමාන කරගන්න බැරිව හිටියේ. (අ)
රෙද්දක් ඇඳගෙනද ගිහින් තියෙන්නේ . (හේ)
එක බැක්ටීරියාවක් ඇති මුළු කෑම එකම නරක වෙන්න (අ)
යහපත් තීරණයක්.සුබ අනාගතයක්.(හේ)
ඔබ ගත් තීරණය හරි.(හේ)
ඔබ සිටිය යුතු තැනට ආවා.(හේ)
කියලවත් කර ගන්න බැරි වැඩක්... අපිත් බලාගෙන හිටියේ යනකන් තමයි..(හේ)
මෙයාට වෙන්නේ හැමදාම විපක්ෂෙම ඉන්න.(හේ)
මේ අය හිතන්නේ සල්ලි ගැන විතරයි. රට ගැන නෙමෙයි (නදී)
පමා වෙලා හරි මොලේ පැදීම ගැන සතුටක්.(හේ)
අනුර ධර්මවංස,අරය මොනවද කිව්වෙ අර පත්වීම් දෙන්න කලින් (අ)
ඔන්න අලියා කපු කට්ටිය , දැන් මහජනයාට පේනවා නේ , (අ)
ඔහොම යමන් උරාගෙ මලු උරාගෙ පිටේ තියල කපන්න ඕන.(අ)
කොයි පැත්තට ගියත් ආවත් දේශපාලනය කරන ගොඩක් අය හොරු (නදී)
මේ වගේ ප්‍රතිපතියක් නැති දේශපාලකයෝ දේශපාලනයෙන් අතුගාදාන්න ඕනෑ (නි)
ප්‍රශ්නයක් නැහැ අපිට නම් (නි)
අපි ඡන්දේ දෙන්නේ මිනිස්සුන්ටද ගෙම්බෝන්ටද කියලා අායෙමත් අපට හිතන්න වෙනවා .(හේ)
මොනවා හරි ශක්තිමත් කරන්නද? නැත්නම් නිකන් කළු කොපි එකක් බොන්නද ?(හේ)
මෙයා යනකන් බලන් හිටියේ.(හේ)
ජයවේවා! (නි)
තිස්ස කැමති හැමදාම විපක්ෂයේම ඉන්නමයි.(හේ)
රුපියල් ලක්ෂ 500 වෙනුවෙන් අලියා පිටින් බැස්සා යයි හිතන්න අමාරුයි. සමහර විට වෙනස දකින්න අකමැති නිසා වෙන්න පුළුවන්. පවට පින් දෙන්න බැහැ.(හේ)
රටට යහපතක් වෙන විදියට වැඩ කරන්න. ඔබට ජය.! (ර)
එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්.(හේ)
මාතර පැත්තේ අය හා එයාගේ ගෝලයා ගියොත් පුදුම වෙන්න එපා.. බදා ගෙන බාර ගනීවි නේද?(හේ)
ආසනයවත් රැකගන්න බැරිවුණේ ඇයි කියලා දැන් පේනවා. (නි)
මෙයා හිටයත් නෑ වගේ තමයි. ගන්නවානම් හරිහමන් මිනිහෙක්ව ඕනේ ගන්න. (හේ)
මේ වෙලාවේ රට ගැන හිතලා ගන්න තියෙන හොදම තීරණය එතුමා අරගෙන තියෙනවා.(හේ)
අප්පෝ මෙයා ගියපු එක හොදයි. (හේ)
මේක තමයි වෙන්න ඕනේ හරිදේ දැන්වත් තේරෙනවා නේද?(හේ)
හොඳ තීරණයක් (නි)
ලොකු ලන්සුවක් තියන්න ඇති නේද?(දිල්)
අනාගත අගමැතිට ජයවේවා.(හේ)
පැරදුන අය බැහැලා ගියාම තමයි හොද?(හේ)
එක්සත් ජාතික පක්ෂය මෙතරම් පහතට වැටුනේ මෙයා නිසයි.(හේ)
හිටියත් නැතත් ප්‍රශ්නයක් නෑ.(හේ)
රටම වෙනසක් පතන වෙලාවයි මේ (නදී)
මෙයා නැතිවුණා කියලා පක්ෂයට පාඩුවක් නෑ.(හේ)
අගනා තිරණයක් මෙය මෛත්‍රීට සුභදායී වෙනවා නොඅනුමානයි (නදී)
කොහොමත් මෙයා යන්නනේ හිටියේ.(හේ)
යහපත්, බුද්ධිමත්, තීරණයක්. ජයවේවා.! (ර)
අඩුගානේ ඉල්ලා අස්වීම භාර දීල හරි ගිය එක හොඳයි. (ර)
මෙයා නම් ඉතින් හිටියත් වැඩකට ඇති කෙනෙක් නොවෙයි. ගිය එකමයි හොඳ. (නදී)
නියම ජොබ් එකක්. මගේ සුභ පැතුම් (නදී)
මේ මිනිස්සු කොහොමද ආයේ මහජනතාව අතරට එන්නේ.(හේ)
අාණ්ඩුවට සහාය දෙන්න කියලා ඔබතුමාට කියනවා (නි)
ඇමකට අහු වුණා වගේ.(හේ)
මේ තමයි දේශපාලන විහිළු කියන්නේ.(හේ)
ගත්තු තීරණේ නම් නියමයි. දැන් තමයි මොලේ පෑදිලා තියෙන්නේ (නදී)