IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

(විමුක්ති එස් රුද්‍රිගු)

 

රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී  අධ්‍යක්ෂකවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන 4 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(02) නියෝග කළාය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාව සිටි 2017 - 2019 වසරේදී හල්ලොලුව මහතාට ලබාදී තිබූ රුපියල් 47,8307.03ක් වටිනා අයි ෆෝන් ජංගම දුරකතනයක්, අයි පෑඩ් එකක්, ඇපල් මැක්බුක් ලැප්ටොප් පරිගණකයක් සහ ඒවායේ චාජර සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට තුසිත හල්ලොලුවට චෝදනා එල්ල වී ඇත.



අදහස් (4)

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

කව්ද බෝයි Monday, 02 June 2025 04:32 PM

මෙයාගේ "හිල් ඔළුවත්" බන්ධනාගාරගත කරලාද... ?

:       3       7

ravin Monday, 02 June 2025 05:15 PM

අයියෝ සිරිසේන සූත්තර පුංචාගේ උපදෙස් අනුවද කොහෙද නාට්‍ය පිටපත ලියලා තියෙන්නේ. කුම්බලා මාලු කෑවා නම් දිරවපන් බළලෝ...

:       3       6

wasantha lal Monday, 02 June 2025 11:15 PM

වැරැදි කරලා තියෙනවා නම් ඔප්පුකර හිරේ දාන්න. ලොක්කගේ දූෂණ ගැන කියපු පමණින් දේශපාලන බලය යොදාගෙන නීතිය හෑල්ලු කරන්න එපා..

:       0       0

Rawidu Tuesday, 03 June 2025 12:58 AM

හෝදන උන් ටික ඇර අනිත් උන් ඇතුලේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 237 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 413 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site