(ඩබ්ලිව්.ඒ අසේල)
තව්හිද් ජමාත් සංවිධානයේ දෙල්තොට ගලහ ප්‍රදේශය භාරව කටයුතු කළ සංවිධායක, ලේකම් හා උප ලේකම් යන තිදෙනා අද (01) අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය කියයි.
එම තිදෙනාගෙන් දෙදෙනෙකු දෙල්තොට ප්‍රදේශයේ හා අනෙක් පුද්ගලයා ගලහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව පොලිසිය පැවැසීය.
පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට මොවුන්ගේ සම්බන්ධයක් ඇතිද යන්න පරීක්ෂණ කරන අතර ඔවුන් තිදෙනා හෙට (02) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd