(නිමන්ති රණසිංහ)
රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් කරනු ලබන ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බව කියන ව්‍යාපාරිකයකුගේ නිල කාමරය පිරිසිදු කිරීමේදී රුපියල් ලක්ෂ 83ක මුදලක් කොම්පඤ්ඤ පොලිසිය විසින් සොයාගෙන ඇත.
කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිල කාමරයේ මේසයේ ලාච්චුවක තිබී මෙම මුදල අද(10) පොලිසිය සොයාගෙන ඇත.
මෙම සැකකරු දෙහිවල පදිංචි, මේවනවිට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින බුහාර් මොහොමඩ් රාෆික් නමැත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිසිදු කිරීමේදී ?
කව්ද පිරිසිදු කරන්න යන්නේ පරීක්ෂා කිරීමේදී නේද හමුවෙලා තියෙන්නේ? මේ කාලකන්නින්ගේ කාර්යාල පිරිසිදු කරන්න කව්ද යන්නේ?
කලබලවෙන්න කාරියක් නෑ. ඔය සල්ලි මිටි බැඳගෙන තියාගත්තේ ඒ ගොල්ලන්ගේ කාන්තාවන්ට මොනවා හරි හිරිහැරයක් වුනොත් කඩුවලින් පහර දීලා බේරාගන්න බැරි අවස්ථාවලදී සල්ලි මිටි වලින් දමලා ගහන්නයි.
ඔය සොයාගන්න මුදල් ඇතුළු අනෙක් වටිනා දේවල් වලට අර කොටීන්ගෙන් සොයාගත්ත රත්තරන් වලට සිදුවුන දෙය වෙයිද?