(ජේ.ඒ.එල් ජයසිංහ)
මහනුවර පොලිසියේ සිරමැදිරියක රඳවා සිටි සැකකරුවකු එම සිර මැදිරිය තුළ එල්ලෙමින් සිටියදි එයින් මුදාගෙන රෝහල් ගත කර ඇතත් ඔහු මියගිය බම මහනුවර පොලිසිය කියයි.
කඩුගන්නාව වෙරළුගොල්ලේ පදිංචි අයකු මෙසේ මියගොස් ඇත.
නඩු කීපයක් සඳහා වරෙන්තු ලබා සිටි සැකකරු අත්අඩංගුවට ගෙන සිරමැදිරිය තුළ රඳවා සිටියදී මෙසේ දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් භාරයේ සිටින සැකකරුවන්ගේ ජීවිත වලට වග කියන්න ඕනේ තවමත් මානව හිමිකම් ගැන නිලධාරීන් තැකීමක් නෑ .සිර මැදිරිය භාරව 24 පැයේම නිලධාරියෙක් ඉන්නවා අනෙක් රැඳවියන් ඉන්නවා එහෙම එල්ලෙන්නේ කොහොමද