චීනය පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට කෙරෙන සිය ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමට තවත් රටවල් 5ක් පියවර ගෙන තිබේ.
ඒ අනුව, දකුණු කොරියාව, සිංගප්පූරුව, ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ගුවන් සමාගම් චීනයට ගමන් නවත්වා ඇත.
ඊයේ දීනයේදී ‘එයාර් ෆ්රාන්ස්’(ප්‍රංශය), ‘බ්‍රිටිෂ් එයාර්වේස්’ (බ්‍රිතාන්‍ය), ‘කැතේ පැසිෆික්’ (හොංකොං), ‘ෆින් එයාර්’(ෆින්ලන්තය), ‘ලයන් එයාර්’(ඉන්දුනීසියාව), ‘යුනයිටඩ් එයාර්ලයින්ස්’ (ඇමෙරිකාව) සහ ‘යුරල්ස්’(රුසියාව) යන ගුවන් සමාගම් චීනයට ගමන් කටයුතු නතර කිරීමට පියවර ගත්තේය.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව මේ තීරණේ ගන්නේ නැත්තේ මොකද ?