
(යොහාන් භාසුර)
කෘෂිකර්ම ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සිමෙන්ති, සත්ව ආහාර සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 48ක් ආනයනය කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම හෝ විකිණීම සම්බන්ධයෙන් කොන්දේසි පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය පහත දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අනේ..! මේ භාණ්ඩ අපිට ඕනෑවට වඩා තියෙනවනේ.. ඒකනේ අපි එක වේලක් කාලා ජීවත් වෙන්නේ...!
රටම ස්වයංපෝෂිත වේවි වගේ? වෙන මොනවා කරන්නද? බෝඩ් ලෑලි අල්ලගෙන ඉන්නේ නැතිව ජීවත් වෙන්න නිෂ්පාදන කරන්න.