(  රංජන් කස්තුරි)

( 2020/2021 තක්සේරු  වර්ෂය සඳහා රුපියල් මිලියන 2000 ට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන 25% ක  අධිබාර බද්දක් පැනවීමේ නීති ඇතුළත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

25% ක අධිබාර  බද්දක් පැනවීමට 2022  අය වැයයෙන් යෝජනා කර තිබිණී .

 එම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිර්දේශය ලැබී ඇත.