ගාල්ල දඩල්ලේ තරුණයෝ දෙදෙනෙක් පොසොන් පොහොය නිමිත්තෙන් අද කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරියාහ.
කැස් බෑ බිත්තර එකතුකර රැකීමෙන් පසු මේ පැටවුන් මුහුදට යැවූ බව ඔවහු කීහ.
ගාල්ල දඩල්ලේ තරුණයෝ දෙදෙනෙක් පොසොන් පොහොය නිමිත්තෙන් අද කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරියාහ.
කැස් බෑ බිත්තර එකතුකර රැකීමෙන් පසු මේ පැටවුන් මුහුදට යැවූ බව ඔවහු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් පින්! මගේ ප්‍රණාමය ..... (නි)
ගොඩක් හොද ක්‍රියාවක්.අහන්නත් සන්තොසයි. මෙවැනි ක්‍රියාවන්.මගේ ප්‍රණාමය.(අ)
කැස්බෑවුන් වැල්ලේ දමන බිත්තර එසේම තිබෙන්නට හැරිය යුතුයි. ඒවා ඉවත්කිරීම, ලඟතබා ගැනීම හා විකිණීම සපුරා තහනම් කළ යුතුයි. කැස්බෑවුන් වෙනුවෙන් බිත්තර රැකීමට අනවසර හෝ අවසරලත් පුද්ගලයින් ඉදිරිපත්වීම අනුමත කළ නොහැකියි. (නි)
මෙන්න නියම වැඩ.උතුම් පෝය දවසේ ඔබ සැමට තෙරුවන් බෙලෙන් දිර්ගායුෂ ලැබේවා! (නි)
හොඳ හිත වලට හොඳ අදහස් ඇවිත් හොඳ දේවල් හොඳට කරනවා. සැමටම පින්.(අ)
නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවනම්, මීට වඩා බරපතල දේවල් තහනම් වියයුතුයි. ධනාත්මක නොවන ආකල්ප ඇති මිනිසුන්ට, මොන දේ කළත් වැරදියටයි පේන්නේ. සමහර අය අදහස් දාන්නේ කැපිලා පේන්න.නැත්නම් වැඩක් නැති හින්දා. එහෙමත් නැත්නම් මොනවහරි ලියන්නන් වාලේ ලියන නිසා. කැමති අය තොප්පිය දාගන්න. (නි)
මෙන්න අපේ දකුණෙන් කරන උතුම් පිංකමක්. මගේ ප්‍රණාමය! (නි)
මේ කළ වැඩේ සත්ත්ව ප්‍රජාවට කරපු ලොකු සේවයක්. මෙවැනි අයට උදව් කරන්න ඕනෑ. (නි)
පොසොන් පොහොය නිමිත්තෙන් ලොකු කුසලයක් ඔබ සැමට (නි)