
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 283 ක් දක්වා ඉහළ ගියේය.
මියගොස් ඇත්තේ කොළඹ 14, මරදාන සහ පූජාපිටිය යන ප්‍රදේශවල පදිංචි 77, 84 සහ 65 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනිකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd