සුරැකුම් වෙළඳ පොළ,වාණිජ්‍ය බැංකු හා වෙනත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා හා අධිකරණයේ බලය සම්බන්ධ ක්‍රියාවලියට අදාල අණ පනත් හා හා රෙගුලාසි සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය ,වරලත් ගණකාධිකාරී ආයතනය,ශ්‍රී ලංකා මහ බැංකුව හා සමාගම් රෙජිස්ට්‍රාර් ඔවුන්ගේ රාජකාරී හා කාර්යභාරය නිසි ලෙස ඉටු කැර ඇත්දැයි විභාග කර බැලීම සඳහා වන කමිටුවක් පත් කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මෙම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද කමිටු පත්කරනවා තවත් කමිටුවක වැරදි හොයන්න.ඒ කියන්නේ ඔක්කොම හොරු කියලනේ මේකෙන් අදහස් කරන්නේ.(හේ)