කොළඹ කොම්පඤ්ඤ වීදියේ පොදු වැසිකිලියකදී 65 හැවිරිදි කතක බලෙන් කෙළෙසී යැයි කියන තුවාන් හර්දින් (35) ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජෙරත්න මහතා නියෝග කෙළේය. ඔහුගේ නම අයි.ආර්.සී. අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට දෙන්න ඕනි රජ කාලෙ දඩුවම්
දුෂකයන්ට, ළමා අපචාර කරන අයට අලුතින් නීති ගෙනත් ජීවිත කාලෙටම විදවන්න දඩුවම් කරන්න ඕනේ
මේ වගේ ැයට හෙන හතක් ගහල තව පොඩි ඒවගෙන් පහකුත් ගයන්න ඕන
අනේ අපොයි කිරි අම්මා, මූව වෙඩි තියල මරන්න ඕනේ. ජලභීතිකාව බෝවෙනවා.
සෞදි අරාබියේ දඬුවම් අනමත කරමි. මේ වගේ අයව හිරේ දැම්මට වැඩක් නෑ. එළියට ආවම අයෙත් කරන්නෙම ඔයවගේ වැඩමයි.
වයසක අයවත් දූෂණය කරනවනම් කුඩා දරුවන් ගැන මොන කතාද?
මෙහෙම අසනීප කාරයෝ ........... රජ කාලේ දඩුවම් දෙන්න වටින්නේ
මේ වගේ අයට මොනවා කළත් මදි