කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 16දෙනෙකු සුවය ලබා අද(12) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2638කි. තවදුරටත් රෝහල්වල රැඳී සිටිමින් ප්‍රතිකාර ලබන පිරිස 231දක්වා පහළ බැස තිබේ.
සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 5ක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 5ක්ද, ඉරණවිල රෝහලෙන් 5ක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් 5ක්ද වෙති.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් සංඛ්‍යාව 49කි.
ශ්‍රී ලංකාවේ මේවනවිට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2880ක් වන අතර මේ වනවිට 11දෙනෙකු මියගොසිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තවත් 16ක් සුවය ලබා පිටව යති
බද්රානි Wednesday, 12 August 2020 08:38 PM
අපේ සෞඛ්‍ය ඇමතිණියට පින් සිද්ධ වෙන්න ඕනෑ අපේ රටේ සෞඛ්‍ය සේවය මෙලෙස නගා සිටුවීම ගැන... අප රටේ වෛද්‍යවරු සමග ඉතාම සහයෝගයෙන් කටයුතු කරන්නේ... මෙතුමිය තුළ තිබෙන සහජ දක්ෂතාවය නිසයි. ගරු ඇමතිතුමියට මාගේ ගෞරව ආචාරය!!