අතිවිශාල කුලියක් මාසිකව වැය කරමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය විදේශ අමාත්‍යංශ පොදු රාජ්‍ය මන්ඩල කාර්ය සාධක බලකා කාර්යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි එම මධ්‍යස්ථානයෙන් ඉවත් කරන ලෙස වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා උපදෙස් දුන්නේය.
2013 දී එම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ, සම්මන්ත්‍රණ හැරෙන්න හැම දෙයක්ම සිදුවෙලා තිබෙනවා. තවත් සුදු අලි ඉන්නේ කොහේද කියලා, දවස් 100 ට පළමුව හොයලා බැලුවොත් නරකද? (නි)
ඒක දැන් එතනින් කොහෙටද ගෙනියන්නේ? (නි)
වහනවා විතරද ? අලුත් රටක් කරා යන ගමන පටන් ගන්නේ කවදාද? (නදී)
පරණ ඒවා වහනවා -අලුත් වැඩ කවදද (නදී)
මෙයාල හිතන් ඉන්නේ වැඩක් නොකර හොරු ඇල්ලුවාම ඇති කියල. ගෙදරට හොරු පැනල ඔක්කොම අරන් ගියාම රස්සාවට නොයා ගෙදර මාස ගානක් හිටියම හරිද ? (නදී)
ඉතින් වැඩ කරන්න කල් දෙන්න. (ර)
ඇයි කරපු වැඩ පෙනෙන්නේ නැද්ද? .තෙල් මිල කිරිපිටි ගෑස් මිල අඩුකිරීම .නාස්තිකාර වියදම් කපාහැරීම.අතිගරු කැලි ඉවත් කිරීම .සුදු වැන් නැතිකිරීම .(දිල්)