තලේමන්නාරමට දකුණු දෙසින් නඩුකුඩා මුහුදු තීරයට අද (02) මියගිය මුහුදු ඌරකු ගොඩගසා තිබේ.

මුහුදු ඌරන් ශ්‍රී ලංකා මුහුදු තීරයට දුර්ලභ මුහුදු ජීවියකු වන අතර ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ 7-8 දෙනකු පමණක් ජීවත්වන බවට සැක පළකෙරේ.

ඩයිනමයිටයකට හසුවූ බවට සැකකෙරන තවත් මුහුදු ඌරකු පසුගිය මාසයේ මන්නාරම තාවිල්පාඩු මුහුදු තීරයට ගොඩගසා තිබුණි.

DSC_0378 DSC_0388 DSC_0410 DSC_0427

(ඡායාරූප නාවික හමුදාව අනුග‍්‍රහයෙනි)