අලි ඇතුන් සදහා වනජීවී දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කර ඇති බලපත්‍ර වනජීවි දෙපාර්තුමේන්තුවේදීත් අලි හිමියන් ලබා ගත් පසුත් බලපත්‍ර පසුව වෙනස් කර ඇත්දැයි සොයා බැලීමට පරික්ෂන ඇරඹූ බව වනජීවී දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනාරාල් එච්.ජී.රත්නායක මහතා පවසයි.
වනජීවී දෙපාර්තුමේන්තුව අලි ඇතුන් සඳහා නිකුත් කරන බලපත්‍ර වෙනස් කර ඇති බවත් ඔහු පවසයි. කරුණු කාරණා සහිතව මෙම වෙනස්කම් සනාථ කර ගත හැකි බවත් අලි පැටවුන් සොරකම් කිරීමේ නඩුවකදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේදී සඳහන් වූයේ එක් සැකකරුවෙක් වනජීවී නිලධරයන්ට රුපියල් දස ලක්ෂය දක්වා අල්ලස්දී ඇතැ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd