IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


තලවකැලේ ලිඳුල වතුකම්කරුවෝ පිරිසක් විරෝධතාවයක

(ශාන්ත චන්ද්‍රසිරි)

දිනකට කැඩිය යුතු තේ දළු ප්‍රමාණය පහත දමන ලෙස ඉල්ලමින් තලවකැලේ  ලිඳුල  අපක්‍රැන්ලි වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (15) විරෝධතාවයක නිරතවූහ.

දිනකට තේ දළු කිලෝ 16 ක් කැඩිය යුතු වුවත් පැවැති දැඩි නියඟය හේතුවෙන් ප්‍රමාණවත් තේ දළු වතුයායේ නොවැඩීම හේතුවෙන් එම ප්‍රමාණය කැඩීම අසීරුවී ඇති බවත් දිනකට කැඩිය යුතු තේ දළු කිලෝ ප්‍රමාණය අඩු කරන ලෙස ඉල්ලමින්  වතු කම්කරුවෝ මෙසේ වතුයායේ තේ දළු එකතු කරන  මධ්‍යස්ථානය අසලට එක්රැස්ව විරෝධතාවයේ නිරතවූහ.

දිනකට නියමිත තේ දළු ප්‍රමාණය නොකැඩීම නිසා තම වැටුප අඩුවෙන් ලැබෙන බවත් එසේ වැටුප් අඩුවීම නිසා තම පවුල් නඩත්තු කරවීම අසීරු තත්ත්වයකට පත්ව  ඇති බවද විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ පැවසුහ.

 

 

 



අදහස් (4)

තලවකැලේ ලිඳුල වතුකම්කරුවෝ පිරිසක් විරෝධතාවයක

kavinda Wednesday, 15 April 2020 12:54 PM

මේවා තම සැබෑම කම්කරු ප්‍රශ්න... මේවට අදහස් දක්වන්න කවුරුත් නැ. කව්රුහරි අත්අඩංගුවට ගත්තොත් හරි අමාරු පිරිසක් ඉන්නවා. මේ අමාරු වෙලාවේ මේ අහිංසක මිනිසුන්ට සහනයක් දීමට ඔව්න්ගෙන් චන්ද ගත්ත බත්කන බුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා...

:       0       73

BamunuarachchiFriday, 17 April 2020 05:31 AM

කරන වැඩ ප්‍රමාණය අඩු කරන්නේ මොකටද? මෙතනට කොරෝනවල තිබෙන සම්බන්දය මොකක්ද . දන්නා කෙනෙක් තෝරා දෙන්න කුඩේ අරන් තේ වත්තට ගියාට පසු තේ නෙලනවා හැරෙන්නට වෙන බාදාවක් නැහැනේ.

:       0       0

nishantha Wednesday, 15 April 2020 02:55 PM

තේ කර්මාන්ත රඳා පවතිනුයේ දළු ප්‍රමණය හා දලුවල ප්‍රමිතිය මත පමණි. එහෙයින් මේ මිනිස්සු කියන දේ නම් අවම දළු කිලෝ 16ක් කැඩිමට බැරිනම් ඒ වැඩ කරන කෙනාගේ පඩිය ආවරණය නොවෙන බවයි. ඇත්තටම ඒ පඩිය හැදෙන්නේ දෙන දළු මත මිසක් රාජ්‍ය සේවකයි මෙන් අයිස් ගැසුවාට නිකන් ඉඳලා පඩිය ගෙවීමට වතු සමාගම් වලට නොහැකිවෙන්නේ දළු ප්‍රමාණය හා ප්‍රමිතිය මදි වීමෙනි. මේ අනවශ්‍ය වෘත්තීය සමිති අසරණ මිනිස්සු අවුස්සා දේශපාලනය කිරීමක් මිස වෙන කිසිවක් නොවේ. මෙවන් දේවලින් කර්මාන්තය වැටුනොත් ඔය කිසිම දෙයක් ඉතුරුවන්නේ නැත.

:       0       0

Devinda Uduwara Thursday, 16 April 2020 12:49 AM

සාධාරණ උද්ඝෝෂණයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site