පොලිසියේ රාජකාරි විවිධය. හොරුන් ඇල්ලීම, අපරාධකරුවන් සෙවීමට අමතරව බයිසිකල් තල්ලු කිරීමටද සිදුවී ඇත.
ගිය ජනපතිවරණ සමයේ පොලිසියේ පිරිසකට සහන මිලට යතුරු පැදි ලැබිණි. තවත් බොහෝ පිරිසකට නොලැබිණි.
මේ පොලිස් කොස්තාපල් තල්ලු කරනුයේ සිය සගයාගේ කබල් බයිසිකලයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් අහිංසක මිනිසුන්ට වදහිංසා කිරීම සහ පරුෂ වචනයෙන් බැනීම අද පොලිස් රාජකාරියේ කොටසකි. අමතක වුනාද?(අ)
මිනිසුනි මෙි ඔබ දකින්නේ රටෙි නීතිය රකින්න අන්තර්ජාලයට එක්කර රටෙි ඇති තත්ත්වය කන්න හදන්න එපා (අ)
පොලිසියේ වුණත් එයාලත් ඉතින් සාමාන්‍ය මිනිසුන්නේ! (නි)
මට අද නම් පොලිසිය ගැන කණගාටුවක් දැනුනා (නි)
මේ තල්ලු කරන්නේ සහන මිලට දුන්න යතුරු පැදියක් නෙමෙයි නේද? පොලිසියේම යතුරු පැදියක් වගෙයි පෙනෙන්නේ (නි)
හැමෝම එකවගේ නැහැ. පොලිසියක් නැතුව මේ රටේ ඉන්න පුළුවන්වෙයිද? උපතේ සිට මැරෙනතුරු පොලිසිය ඕනෑ කියන එක මතක තියාගන්න. (නි)
තල්ලු කිරීමට හේතුව බයිසිකලය කබල් හින්ද නෙමෙයි බැටරියේ දෝෂයක් විය හැකිය. (දිල්)
එය රජයේ කබල් එකකි. (නි)
මෙයාල තල්ලු කරන්නේ නිකමට නොවේ.සුදු පටි අයට මහත්තුරු කියන්නත් ලැජ්ජයි රෑ 12 ට කහ ඉරි කැපුවත් අල්ලනවා ,හද්ද කැලේ පාරවල් වල අලින්ට පනින්න වෙන්න ඇති රෑ 12 හට කහ ඉරි තියෙන්නේ. දැන් ඉල්ලන අඩුම ගැන මොනරෙක් .(දිල්)
ශරීර සුවතාවයට සුදුසු වේ (නි)
ඔහොම යන්! ඔහොම යන් !!! (බ)
පොලිසියට ඔහොම වුණාට කමක් නැහැ. අපි නොදන්නා පොලිසිය! (නි)
පොලිසියේ මොන වැරදි තිබුණත් අපේ රටේ මිනිස්සු හරිම ඉවසිලිවන්තයි කියලා පේනවා මේ ප්‍රතිචාර කියවද්දි (දිල්)