කොළඹ සිට තලෙයිමන්නාරමට වෑන් රියකින් රන් කිලෝ දොළහකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කළැයි මොහොමඩ් රදීන් ,ජලාල් මොහිදීන් මොහොමඩ්,අබ්දුල් ජබ්බාර් රෂිල් තිදෙනා ලබන 21 තෙක් රිමාන්ඩ් කරන්නැයි මන්නාරම මහේස්ත්‍රාත් කේ ආනන්දි ත්‍යාගරත්නම් මෙනවිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්.ටී.ටී. ඊ එක සතුව තිබී යුද හමුදා භාරයට ගත රත්රන් කිලෝ 240 වසර 2ක ට පසු කිලෝ 110 කට බැහලා තිබුනා. දැන් හොයල බැලුවහොත් 0 යි. කවුද දන්නේ ඕවත් අල්ලන කුඩු වගේම ශුන්‍ය වෙලා යනවද කියලා. (නදී)
කිලෝ 12 ක රන් තලෙයි මන්නාරමට ගෙනියන්නේ , ඉන්දියාවට පිට කරන්න ධිවර බෝට්ටු මගින් හෝ වෙනත් ක්‍රමයකින්. සමහරු මේකේ අහල මොකක්ද මේකේ වරද කියලා අසා තිබෙනවා (නදී)
වැරැද්ද මොකක්ද? (අ)
මේ කට්ටිය කොහොමත් බිස්සන් වලට දක්ෂය්.(අ)
අපේ බොහොමයක් දෙනාගේ රත්තරන් තියෙන්නේ උකස් කඩේ (නි)
නලින් යහම්පත්, ඕවා වැඩිය ගණන් ගන්න එපා.
ඔන්න පේනවා නේද මිනිසුන් කරන වැඩ? (නි)
කිලෝ 12 රන් වල වටිනාකම ලංකාවේ සල්ලි වලින් රුපියල් මිලියන 65 ක් විතර වෙනවා.මම දන්නේ නැහැ රට ඇතුළේ මෙතරම් රත්තරන් ප්‍රවාහනය කිරීමට තහනම්ද කියලා (නි)
කොහෙන්ද මේ රත්තරන්? (නි)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (නි)
දැන් හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ මෙහෙම දේවල් (නි)
එතකොට මේ රත්රන් කොහෙන්ද? හොරටද ගෙනිච්චේ ? ඇයි එයාලට රත්තරන් මන්නාරමට ගෙනියන්න බැරිද? ඉන්දියාවට මුහුදින් බෝට්ටුවේ ගෙන යාහැකියි නේද? (නි)
ප්‍රියා, ඔබ හරියටම හරි. කසල තේ, කුඩු, දැන් රත්තරන්. (නි)