IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තලතාගේ පුටුවට කරූ පරණවිතාන?

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල  මහත්මිය  මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ  පරණවිතාන මහතා පත් කිරීමට නියමිතය.

තලතා අතුකෝරළ මහත්මියගෙන් පසු මනාප ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ සිටියේ  කරූ පරණවිතාන මහතාය.

ඔහු එම මැතිවරණයේදී ලබාගෙන තිබූ මනාප  සංඛ්‍යාව 36.787 කි.

කරූ පරණවිතාන මහතා මේ වන විට පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජන රජ පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නේය.



අදහස් (3)

තලතාගේ පුටුවට කරූ පරණවිතාන?

සෞදි-සිංහ Wednesday, 21 August 2024 06:12 PM

ඡන්දෙට ඉදිරිපත් වෙනකොට එක තැනක, මන්ත්‍රී වෙනකොට තව තැනක... ඡන්දෙන් පස්සේ ඉන්නේ කොහේද කියලා හොයාගන්න බැරි වේවි...!

:       1       29

Rohana Thursday, 22 August 2024 12:12 PM

තලතාට අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැතිවන හැඩයි.

:       1       0

Chinthaka Thursday, 22 August 2024 06:48 PM

තලතාට අල්ලපු අත්තත්, පයගහපු අත්තත් නැහැ කියන්නේ තලතා ගස් නගින්න ගියේ නැහැනේ එතුමියට පොළවේ පයගහලා ඉන්න ශක්තිය හා වාසනාව උපතේ සිටම තියෙනවා එතුමියගේ අවංකභාවය හා නිහතමානී බව ඇයට සජබය නිසා ලැබුණු මන්ත්‍රී තනතුර අලුයම පිටකළ කෙළපිඩක් ලෙසට ඉවතලා පාර්ලිමේන්තුවෙන් පිටවීමෙන් පේනවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site