අප්‍රේල් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 7 අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයකු ලෙස මාරු කර ඇත.
අප්‍රේල් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 7 අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයකු ලෙස මාරු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ. ඔබතුමා මාරකරලා යවන තැන හොඳින් රාජකාරිය කරගෙන ඉන්නකෝ (නි)
මෙතුමට විරුද්ධව චෝදනා රැසක් තිබෙනවා කියලයි දැන ගන්නට තිබෙන්නනෙ. අලි ප්‍රශ්නෙත් එක බරපතල චෝදනාවක්..(බ)
මොහු අධිකරණ සේවයෙන් ඉවත් කළ කළ යුතුය .(අ)
ඉන්දන හලක් කරනවා කියන්නේ - තහනම් වැඩක් කියන්නේ. (ස)
විශේෂ කරුණක් වුනේ හරිද/වැරදිද මාරුව .(හේ)
මෙතුමා ගැන දන්නා කියන අය පවා මවිත වෙලා ඇයි මෙතරම් කාර්යක්‍ෂම අවංක අයෙක්ව හදිස්සියේම මාරු කලේ කියන එක ගැන.(හේ)
කාට තැන හම්බවෙයිද දන්නේ නෑ. (ත)
යහ පාලනය ද මේ.(හේ)
කුමන වරදක්ද? (නි)
මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
ඔහොම වුණේ ඇයි කියලා මම නම් දන්නවා (නි)
මට නම් හේතුව යාන්තමට වගේ හිතාගන්න පුලුවන් (නි)
ඔබට යන ඕනෑම තැනක හොඳින් රාජකාරිය කිරීමට හැකිවේවා! (නි)
කුමක් නිසාද? (නි)
අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතාකිරීමෙන් ඵලක් නොවන බව හැඟේ (නි)
ඒකත් එහෙද? (නි)
රජයේ නිලධාරින්ට මාරුවීම් ලැබෙන එක අමුත්තක් නැහැනේ. මොකද මේ කට්ටිය බයවෙලා? අධිකරණයේ ස්වාධීනත්වය නැතිවුණේ අදද? කට්ටිය නිකන් මැරිලා ඉපදිලා වගේනේ! (නි)
වෙනසකටත් එක්ක හොඳයි (නි)
ඒ මොකද දන්නෙ නැහැ නේද? (නි)
වෙනසකටත් එක්ක ඒක හොදයි.(හේ)
යහපාලන තීන්දුවක්ද? (නි)
ඒක හොඳයි. හැමදාම එකම තැන ඉන්නකොටත් එපාවෙනවනේ! (නි)
හස්තියෙක් ළඟ තියාගෙන හිටිය නේද හොරකම් කරපු හස්තියෙක් නේද ? (ම)
මෙතුමා ගොඩක් හරි තීන්දු පසුගිය ටිකේම දුන් නිසා අපිට සැක පහළවෙනවා. අපි බබාලා නෙමෙයි. (නි)