IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් ගැටී 16ක් රෝහලට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් අතර පසුගිය 15 වැනිදා ඇතිවූ ගැටුමකින් 16 දෙනකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි කන්තලේ, තබලගමුව පොලිසිය පවසයි.

තෙළිඟු ජාතිකයන් වෙසෙන මෙම නිවාස සමුහයේ වෙසෙන අයකු කසිප්පු පානය කර පැමිණ ඔහුගේ පුතකුට පහරදීමක් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම පහරදීමේ සිද්ධිය මුල් කරගෙන දෙපාර්ශවය අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

ගැටුමකින් තුවාල ලැබූ මෙම 16 දෙනා ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවට රෝහල් පොලීසිය  තඹලගමුව පොලිසියට පොලීසියට ඊයේ16 දැනුම්දීමක් කර ඇත.

තබලගමුව පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 



අදහස් (1)

තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් ගැටී 16ක් රෝහලට

fairoos Monday, 17 April 2023 12:23 PM

තියන ප්‍රශ්න මදිවට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site