IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තෙලිකඩ කසිප්පු පොළේ වෙඩි තැබීමක්

(ඩී.ජී.සුගතපාල)

කසිප්පු වැටලිමකට ගිය තෙලිකඩ පොලිසියේ සැරයන්වරයකුට කසිප්පු පොලේ සිටි පුද්ගලයකු කඩුවකින් රැගෙන සැරයන් වරයාකු පසු පස පන්නද්දී පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් තුවල  කරාපිටිය රෝහලට ඇතුළත් කළ තෙලිකඩ පොලිසිය පවසයි.

තෙලිකඩ පොලිස් වසමේ දොඩන්ගොඩ පාලම අසල නිවසක කසිප්පු පෙරා විකුණන බවට ලැබුණ මෙම වැටලීම සිදුකර ඇත.

පසුව පොලිස් නිලධාරින් 1990 ගිලන් රියක් ගෙන්වා 30 හැවිරිදි සැකකරු රෝහලට යවා ඇත.

රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුගේ තත්වය බරපතල නොවන බවයි.

 



අදහස් (1)

තෙලිකඩ කසිප්පු පොළේ වෙඩි තැබීමක්

PunkaLatha Thursday, 15 May 2025 10:51 PM

අවම බලය පාවිච්චි කරල ලෝදිය පෙරන්න යවන්න තිබුණේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site