නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන මහතා අද (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන මහතා අද (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ පාලකයින් අපිව මේතරම් හෑල්ලු කරන්නේ
ඉල්ලා අස්වෙන ඇමතිලා ඔක්කම පස්ස දොරෙන් නැවත ඇමතිලා කරනවානම් ඉතින් ඉල්ලා අස්වීමේ වැඩක් නැහැනේ
මගේ ජිවිතේටවත් යහපාලනයනම් එපා ..මේක මහා සූදුවක්....හරියට බුරු කුට්ටමේ ආසියෝ හතරයි- බුරුවො 4යි වගේ..
මේ රජය පත් උන දා සිට කලේ තනතුරු බෙදපු එකයි පසු ගිය රජය වගේම බෙදා හදාගෙන කන එක විතරයි කරන්නේ මේ තත්වය මත රටට දැන් අවශ්‍ය වන්නේ නව දේශපාලන නායකත්වයක් ,රටේ සිටින විද්වත් දේශපාලන විචාරකයන් පක්ෂ බේදයකින් තොරව මේ සදහා පෙළ ගැසීම වැදගත් .දශක ගානක් තිස්සේ සිදු උනේ මාරුවෙන් මාරුවට මේ රජයන් පත් වී රට විකුනපු එක නැවතත් රට නොසිතපු වෙනසකට භාජනය විය යුතුයි ,ජාතික හැගීමකින් කතා කරන විද්වතුන් මේ රටේ සිටිනවා මෙතුමන්ලා විචාරකයන් ලෙස පෙනී නොසිට නායකත්වය ගැනීම කාලෝචිතයි .නව දැක්මක් ,නව පෙරලියක් කරාගෙන යාම රටේ ජනතාවගේත් වගකීමක් ?
මේ තරම් තරුණ උගත් මන්ත්‍රීවරු සිටිදී (හර්ෂ, නවීන් සහ පළපුරුදු මහින්ද සමරසිංහ ) මාරපනට දීම රනිල් ගේ තවත් අනුවන තේරීමක් .අර්ජුන ඇලෝසියස් ගේ තේරීම වගේ. රනිල් ඉදිරියේදී තවත් මඩ ගාගන්නවා.
රනිල් ගේ නිදේශය මත තවත් වැරදි තේරීමක්
ලොතරැයි මණ්ඩලයත් එක්කද ?