(විමුක්ති.එස් .රුද්‍රිගු)
නයිජීරියාවේ බොරතෙල් මංකොල්ලකෑම පිළිබඳ චෝදනා එල්ලවීම හේතුවෙන් සිරගතකර සිටි නොර්වේජියානු එම් .ටී හිරෝයික් ඉදුන් නෞකාවේ ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඇතුළු නාවිකයන් 26 දෙනා එම චෝදනාවලින් නයිජීරියානු අධිකරණය නිදොස් කොට නිදහස් කර ඇත.
හිරෝයික් ඉදුන් නෞකාවේ කාර්ය මණ්ඩලය 26 ක් වන අතර එයට ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සහ ඉන්දියානු ජාතිකයන් දහසය දෙනෙකු අයත්ය.
ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ජාතිකයන්ට අමතරව එක් පෝලන්ත ජාතිකයකු සහ එක් පිලිපීන ජාතිකයකු කාර්ය මණ්ඩලයට අයත් වේ.
හිරෝයික් ඉදුන් නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය නයිජීරියාවේදී බොරතෙල් මංකොල්ල කෑමේ චෝදනා මත ඉක්වටෝරියල් ගිනි රාජ්‍යයේදී එහි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තෙල් හෙරා කෑවැයි නයිජීරියාවේ සිරගත කළ ලාංකික නැවියන් නිදහස්