බියගම සපුගස්කන්ද තෙල් සංස්ථාව සඳහා සේවකයන් බඳවා ගැනීමේ දී වර්තමානයේ එම ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකුට සේවයට බඳවා නොගෙන පිටස්තර පුද්ගලයන්ට පමණක් රැකියා දෙනවා යැයි ගම්වාසීහු පිරිසක් අද (16) උද්ඝෝෂණයක නිරත වුහ.
ජනපති හා අගමැති සමඟ සාකච්ඡා කර ඔවුනට විසඳුමක් දෙන බවට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පොරොන්දු විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුසුකම් අනුව රස්සා දෙන්න. ගමේද කොහේද නෙවෙයි. (ම)
එහෙමනම් කොළඹ රැකියාවලට බියගමින් ගන්න එපා. (බ)
ගමේ අය ගත්තහම බොහෝ වෙලාවට පිරිස් කළමනාකරණය හරියට කරගන්න බැහැ. ඔවුන් හිතා ඉන්නේ ගමේ අයට ඕනෑ වැරදි වැඩක් කරලා නිදහසේ ඉන්න දෙන්න පාලනාධිකාරිය බැඳිලා ඉන්නවා කියලා (නි)