IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තෙල් සමාගම්වලට සයිබර් ප්‍රහාරයක්

යුරෝපයේ ප්‍රධාන තෙල් සමාගම් කිහිපයක පරිගණක පද්ධති සයිබර්  ප්‍රහාරයකට ලක්ව තිබේ.

මෙසේ හැකර්කරුවන්ගේ ප්‍රහාරයට ජර්මනිය,බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල තෙල් ප්‍රවාහනය සහ ගබඩා සිදුකරන ප්‍රධාන සමාගම් වල පරිගණක පද්ධති ඉලක්ක වී ඇත.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් තෙල් ප්‍රවාහනය සහ ගබඩා කිරීම සදහා යොදාගන්නා මෘදුකාංග හැකර් කරුවන්ගේ පාලනයට නතුව ඇත.

එම නිසා තෙල් ප්‍රවාහනය සහ ගබඩා කිරීම් සිදුකරන වරායන් වල මෙහෙයුම් සම්පුර්ණයෙන්ම නතර වී ඇත.

මෙම ප්‍රහාරය කප්පම් ගැනීමේ බලාපොරොත්තුවෙන් සිදුකරන ලද්දක් බවට සැකයක් පවතින බව බලධාරීහු  පැවසුහ.

(විමුක්ති එස් රුද්‍රිගු - රොයිටර්)



අදහස් (1)

තෙල් සමාගම්වලට සයිබර් ප්‍රහාරයක්

SIRIPALA Friday, 04 February 2022 11:28 PM

තෙල් සමාගම්වලට සයිබර් ප්‍රහාරයක්: බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 90... ලංකාවේ තෙල්මිල වැඩිකරන්නේ කවදාද? රජයට පාඩුවීමට දිය නොහැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site