හිස් තෙල් ටැංකි සහිතව මාතර සිට ගාල්ලට ධාවනය වූ දුම්රියක එක් ටැංකියක් අද සවස 4.30ට පමණ ගාල්ල දුම්රිය ස්ථානයේ දී පීලි පැනීමෙන් කොළඹ සිට මාතර දක්වා ධාවනය වන දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේ දී නතර කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මාතර යන අතරතුර ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කළ ගාලු කුමාරී දුම්රිය ද තවමත් ගාල්ලේ හිරවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd