(යොහාන් භාසුර)
වාහන කීපයක් පාවිච්චි කරන සමාගම්වලට ‘ජාතික ඉන්ධන බලපත්‍රය‘ නිකුත් කිරීම සඳහා හඳුන්වා දුන් යෙදවුමේ ඉදිරියේදී වෙනස්කම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ පැවසීය.
සමාගම්වලට වාහන කීපයක් ලියාපදිංචි කළ හැකි ආකාරයට යෙදවුම වැඩි දියුණු කරන බව ද අමාත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තෙල් ඇප් එකේ වෙනෙසක්
Lalla Sunday, 17 July 2022 01:29 PM
ඇප් එක සැලසුමට සමාගම්වල කටයුතු ගැන සාකච්ඡාවට භාජනය විය යුතුව තිබුණා නොවේද? රටට කීයක් හරි හොයා දෙන නිෂ්පාදන සහ අපනයන ආශ්‍රිත ව්‍යාපාර කටයුතුවලට වැඩි බර දෙන්න ඕනෑ. නිකම්ම තෙල් පුච්චා V8 පදින්නන් කලකට තහනමට ලක් කරන්න. 1500, 1600 වගේ එන්ජින් ධාරිතාව හෝ හයිබ්‍රිඩ් වලට සීමාව දමන්න බැරිද?
චන්දන Sunday, 17 July 2022 01:49 PM
එක ප්‍රතිපත්තියක්, එක නීතියක්... නිසි වැඩපිළිවෙළක් තවමත් නැතිබවට හොඳම සාක්ෂි මෙතැනම තිබෙනවා. එතකොට දැනටමත් ලියාපදිංචි වුණු අයට ආපහු ලියාපදිංචි වියයුතුද කියලාවත් කියලා නැහැ...
ජුනයිඩ් නානාSunday, 17 July 2022 05:11 PM
වෙනස් කරන්න හදන්නේ ඔය කියන සමාගම් වල වාහන වැඩි ගණනකට තෙල්දෙන්න.
චන්දන Sunday, 17 July 2022 06:56 PM
ඒක තමයි මමත් කියන්නේ, ඒවා මතක් වුනේ දැන්ද? වැඩවල නිසි පිළිවෙළක් නැහැ නේද?
de silva Sunday, 17 July 2022 01:57 PM
V8 තහනම් කරන්න, එන්ජින් ධාරිතාව 2000 වැඩි කාර්, ජීප් වලට තෙල් දෙන්න එපා.
de silva Sunday, 17 July 2022 01:58 PM
ලියාපදිංචි වුණාට ඇප් එක වැඩ නැහැ.
pakeer Sunday, 17 July 2022 03:22 PM
මේක හොඳ වැඩක්.. මේවා අපි මේ විදිහට කරගෙන ගියොත් දුර්වලකම් මගඇරගෙන යන්න පුළුවන්. මයික්‍රොෙසාෆ්ට් වුණත් එකපාර වින්ඩෝස් 11 ලිව්වේ නැහැ. එයාලා පටන් ගත්තේ සාමාන්‍ය පරිගණක ඉංජිනේරුවෙක් ලියපු DOS වලින්. මම නම් කැමැතියි මේ ප්‍රයත්නයට... හොඳ උත්සාහයක්.. සුබ පතනවා.
Sam Sunday, 17 July 2022 03:35 PM
වාහන අංකය...!