ත්රස්තවාදී පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් පිරිසක් අද (26) පෙරවරුවේ සිට ආහාර වර්ජනයක නිරතවන බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව කියයි.
තමන් සම්බන්ධයෙන් පවතින නඩු කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඔවුන් ඉල්ලන බවද එම දෙපාර්තුමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරාන්, 'සිරකරුවෝද මනුස්සයෝය' කියලා අහලා නැද්ද..? අනික, මේ අය තාම සැකකරුවෝ පමණයි. (නි)
මොවුන්ගේ නඩු අසා වැරදිකාරයෝ ලෙස ඔප්පුවුවහොත් දැඩි දඬුවම් දියයුතුයි... (නි)
නොකා නොබී ඉන්න එපා පූස් පැටවුනේ. යහපාලනය යථාකාලයේදී ඔබව නිදහස් කරාවි (නි)
මේ අය මොනවා කන්න ඉල්ලනවද මන්දා? කට්ටියක් බඩකටපුරා කෑවා. ඔය ඉල්ලන දේවල් ලැබුනට පස්සේ මොනවා වෙයිද කියලා ඔවුන්වත් දන්නේ නැහැ. ඇත්තටම ඔවුන්ගේ රටට ගිහින් ඔය අයිතිවාසිකම් ලබාගන්න පුළුවන්නේ. ඇයි නොයන්නේ. (නි)
කෑම නෙමෙයි දෙන්න වටින්නේ රටට සහ මිනිසුන්ට කරපු විනාශයට. (නි)
අනේ පවු! කොහොමහරි බලෙන් හරි කවන්නයි තියෙන්නේ (නි)