
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන අණ පනත් අහෝසි කරන ලෙසත් ,අත්අඩංගුවට ගත් අරගලකරුවන් වහා නිදහස් කරන ලෙසත් රජයට බලකරමින් වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද මහජන පෙත්සමක් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (26) පැවැත්විය.
එහිදී යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මර්දනයට එරෙහිව මහජන පෙත්සම සහ බැනරය අත්සන් කිරීම සිදු කරන අයුරු
(ඡායාරූපය: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරයෙන් 300ක් මැරුණා.. කවුරුවත් අත්සන් ගන්න උද්ඝෝෂණ කළේ නෑ.