
(යොහාන් භාසුර)
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බව ත්‍රීරෝද රථ වෘත්තිය සමිති පවසයි.
ත්‍රීරෝද රථ වැඩි සංඛ්‍යාවක් පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටර රුපියල් 80 ක් ලෙස අයකරන බවත් කිව්.ආර්. කේතයට අනුව ත්‍රීරෝද රථවලට සතියකට පෙට්‍රල් ලීටර 8 ක් පමණක් ලැබීම නිසා වැඩි මිලට ඉන්ධන ලබාගෙන ධාවනය කිරීමට සිදුවී ඇති බව ද වෘත්තිය සමිති සඳහන් කළේය.
කෙසේ වෙතත් ත්‍රිරෝද රථ වැඩි සංඛ්‍යාවක් පළමු කිලෝමීටරයට රුපියල් 120 ක් සහ දෙවැනි කිලෝමීටර රුපියල් 100 ක් ලෙස ගාස්තු අය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිරෝද රථවලට ටැක්සි මීටර් සවිකර දුවන කිලෝමීටර් ගණනට ඉන්ධන දෙන්න කටයුතු කරන එක රටේ තිබෙන තාක්ෂණය අනුව සුළු දෙයක්. නමුත් කවුරුවත් මේ ක්‍රියාත්මක කරන්න උනන්දු නොවෙන්නේ ත්‍රීවීල් කාරයාගේ පටන් ඉහළට හැමෝම ගසාකන්න පුරුදු වෙලා සිටින නිසා.
ත්‍රීවීල් වර්ජනය කරන්න. හැකි සෑම අවස්ථාවේම පයින් යන්න...