ආරක්ෂක අංශ ප්‍රසම්පාදන කමිටුවක අලුතින් ඉදිරිපත් කළ මිල ගණන් ලැයිස්තුවකට විරෝධය පළ කරමින් ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ආහාර ද්‍රව්‍ය සැපයන සැපයුම්කරුවන් 42 ක් මෙම මස 31 වැනි දා සිට එම කටයුත්ත අත් හිටුවන බව ඔවුන් දන්වා යවා තිබේ.
ත්‍රවිධ හමුදා කඳවුරුවලට ආහාර සැපයීමට 2017 වර්ෂය සඳහා පූර්ව සුදුසුකම් සපුරා තිබිය දීත් ප්‍රසම්පාදන කමිටුව නැවතත් වෙනත් මිල ගණන් ඉදිරිපත් කර ඇතැයි ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සිරි ලංකාවේ ඡන්දය ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍ර සූත්‍රය දේශනා කරලා. ඡන්දය ලබාගන්නේ වෙන සුත්තර ගැට ගහලා. මැති ඇමති වෙන්නේ ඊට වඩා ලොක්කන්ගේ බැලමෙහෙවර කරලා. ආණ්ඩුවක් ගෙනයන්නේ උද්ඝෝෂණවාදයෙන්. අනේ අපේ රටට ගිය කලක්. (නි)
කොහොමද යහපාලනේ? ඡන්දෙ දීපු එකෙක් හොයාගන්නත් නැහැ දැන් (නි)
අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. ඕක විසදන්න විවාහක හමුදා නිලධාරීන්ට රාජකාරියට එනවිට ගෙදරින් කෙහෙල් කොලේක බත් එක බැඳගෙන එන්න නියෝගයක් දෙන්න. තනිකඩ හමුදා නිලධාරින්ට විකල්ප ආහාර ප්‍රභේද ආහාරයට ගන්න උපදෙස් දෙන්න. (නි)
අනේ මන්දා මොනවා වෙයිද කියලා (නි)
එයාලගේ බලපත්‍ර අහෝසිකර අලුත් සැපයුම්කරුවන්ට අවස්ථාව දෙන්න (නි)
ඇයි මේ සැපයුම්කරුවො කීප දෙනෙක්ගේ පැත්තෙන් විතරක් ලියලා තියෙන්නේ? හමුදාව පැත්තෙන් වෙන හේතු තියෙන්න පුළුවන්. ඔය සැපයුම්කරුවන් දෙන්නේ නැත්නම් වෙන අයගෙන් ගන්නවා. (අ)
හුරේ නියමයි ! (අ)
ශානක, මම නම් ඡන්දෙ දුන්නේ යහපලනේට තමයි. පසුගිය රජය කලේ මේ වගේ දෙයක් කලා නම් ඔවුන්ගේ සිරුරු අක්කරේපත්තු වෙරළින් තමයි සොයා ගන්න වෙන්නේ. (අ)
අනේ ඇත්තට මේ ආණ්ඩුව අවුලක් නැතිව මොන වැඩේද කලේ. (හේ)
ඒ වගේ දෙයක් නම් කරන්න එපා.(හේ)
මේ සැපයුම් කරුවන් ඉතා වැඩි මුදලකට ආහාර සපයන රජයේ මුදල් ගසාකන පිරිසක් කාලයක සිට . නමුත් දැන් වෙළදපල වටිනකකම අනුව ද්‍රව්‍ය සැපයීමට ප්‍රසම්පාදන කමිටුවක විසින් නිර්දේශ කරලා තියෙනවා. දැන් ඉතින් කොමිස් කාක්කන්ටයි එකබද්දයටයි හොඳ මාතෘකාවක් ලැබෙයි " රටේ රණවිරුවන් බඩගින්නේ"(අ)
මේක අසාධාරණයි.(හේ)
යහපාලනයනේ, ගනන්ගන්නෙපා. (අ)
යුද්ධ කරන්න ඕනෑ ගොනෙකුට පුලුවන්නම් කෑම ගෙනල්ලා කන්න මොන සොල්දාදුවාටද බැරි? (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට! (නි)