IMG-LOGO

ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් නියෝගයක්

 

(සුජිත් හේවාජුලිගේ)

මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ  හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය .

ඔහු මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හතළිස් වැනි  අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතින් පැවරී ඇති බලතල අනුවය.

මේ අනුව මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා දිවයින පුරා   අද සිට ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැඳවීමට කටයුතු කෙරෙනු ඇත.



අදහස් (6)

ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් නියෝගයක්

sharm warn Friday, 22 July 2022 12:48 PM

මහජනයාව ආරක්ෂා කරගන්න වෙලා තියෙන්නේ මිනීමරු දූෂිත පාලකයින්ගෙන්... ඒක නවත්තන්න හමුදාවට බැරිවෙලා තියෙන්නේ. හමුදාවල් දිවුරලා ඉන්නේ රටේ පාලකයාගේ අණට කීකරු වෙන්නලුනේ..

:       75       26

JagathFriday, 22 July 2022 03:18 PM

රටටත්, මහජනතාවටත් අහිතකර දූෂිත පාලනයක් ගෙනියන්න උත්සාහ කරනවා නම්, ත්‍රිවිධ හමුදාව දීපු දිවුරුම් මුහුදට විසිකරලා දුෂ්ට පාලකයින්ට අකීකරු වෙන්න ත්‍රිවිධ හමුදාවට බැරිද?

:       23       9

abesiri Friday, 22 July 2022 01:02 PM

ත්‍රිවිද හමුදාව කියන්නෙ ශ්‍රී ලාංකිකයන් බව අමතක නොකරන්න !

:       10       27

Surain Friday, 22 July 2022 01:21 PM

ඔබ මර්දනය විසඳුනාම කියා තීරණය කර ඇත. ජනතාව ඔබගැනත් තීරණය කර ඇත.

:       22       17

Hafeel Friday, 22 July 2022 02:32 PM

මෙයා ත්‍රවිධ හමුදාව පාවිච්චි කරන්නේ ආහාරයට රම්පා, කරපිංචා වගේ. ඔහුගේ වාසියට පමණයි. එදා රණවිරුවන් තොප්පිගල අත්පත් කරන කොට, මෙයා කිව්වේ තොප්පිගල කැලේ කියල. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට නිසි තැනක් දුන්නේ නැහැ. අද මර්ධනකාරී ඒකාධිපති ගමනට හමුදාව පාවිච්චි කරන්නේ...

:       25       13

ganegoda Friday, 22 July 2022 03:13 PM

ඔය පාරට බැහැලා ඉන්නේ හමුදා බටයින්ගේ අක්කලා, නංගිලා, අයියලා, මල්ලිලා නිසා මේ සැරේ ටිකක් අපහසු වෙයි.

:       39       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site