(හැටන් රංජිත් රාජපක්ෂ)
ලිදුල මෙරායා ප්‍රදේශයේදි ති‍්‍රරෝද රථ රියදුරෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ති‍්‍ර එස්. ශත්තිවේල් මහතා සැකපිට අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසිය පවසයි.
එම ති‍්‍රරෝද රථ රියදුරා ලිදුල රෝහල වෙත ඇතුළත් කර ඇත.
මන්ති‍්‍රවරයා විසින් සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් සුභපතා මෙරායා නගරයේ සිවිකර තිබු පුවරුවක් ති‍්‍රරෝද රථයෙන් හප්පා කඩා දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ති‍්‍රවරයා තමන්ට පහර දුන් බවට එම ති‍්‍රරෝද රථ රියදුරාගෙන් පොලිසියට පැමිණීල්ලක් ලැබි තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මන්ත්‍රීකම කියන්නේ චන්ඩිකමද? අවනීතියද? ජඩකමද? කුප්පකමද ? බලුකමද? හොරකමද? එකී මෙකි නොකී සියලු ශිෂ්ට සමාජ විරෝධීකම් වලින් අගතැන්පත් උදවියටයි..
තමාගේ ජිවන මාර්ගය බොහොම ගෞරවාන් විතව කරගන ගියානම් ගුටිකන්නේ නැහැ ,මේ අය හිතන් ඉන්නේ මහපාර අපේ කියා මහපාරේ චන්ඩි තමා මේ අය කියල හිතන්නේ ,කිසිම විනයක් නැති කාලකන්නි ටිකක් ඒ වගේම කරන තරමක් පහත් වැඩකරන්නේ මුන් ගහපු එකම තමා හොද ,
මෙතන පොලිසියට පොඩි වැරදීමක් වෙලා වගේ ජනතාව විසින් චන්දෙන් පත් කර යවපු දේශපාලක උතුමෙක් කොහොමද වැරදිකාරයෙක් වෙන්නේ ? එතුමා ත්‍රිවිල් මල්ලිට පහරක් ගහන්න ඇත්තේ ඔහුව හරි මගට ගන්න
නිමල් මහතා සියලුම, ත්‍රීරෝද රථ රියදුරන් චන්ඩිවත්/කාලකන්නිවත් නෙවේ? ඕනෑම රැකියාවක මහත්වරු, මෙන්ම අපතයෝද ඉන්නවා. මහපාරේ අනතුරකට පත්වුණු අයට සහය වන්නේ ඔයා කියන කාර්වලින්යන මහත්වරු නෙවේ. මේ අහිංසක ත්‍රීරෝදරථ රියදුරා තමා හදිස්සි අනතුරක් ඕනෑම වෙලාවක, ඕනෑම තැනක වෙන්න පුළුවන්. එයට වාහන වර්ගය අදාළ නැහැ.මෙම මන්ත්‍රීගේ ක්‍රියා කලාපයනම් මම අනුමත කරන්නේ නැහැ..........
ත්‍රීවීල්කාරයෝ තමා පාරේ වැඩියෙන්ම වැරදීයට යන්නේ.
සිල්වා මහත්තයෝ ,මුන්ට ගහල හදන්න බැහැ,කියල හදන්ටත් බැහැ .හැදෙන්නෙත් නැහැ , රුවන් මහත්තයෝ,ඔබ කියන අයනම් මට හමුවෙලා නැහැ ,මොකද ,අනතුරකදී හැසිරෙන ආකාරය මම හොදින්ම දන්නවා දැකලත් තියනවා ,අනික රෝහලට ගෙනයන අතරතුර ලෙඩාව සුද්ද කරන හැටිත් දන්නවා ,දැන් රට තුල සිදුවන අපරාද දිහා බැලුවම ,මුලින්ම කියවෙන නම තමාමේ අය, අපරාද රැල්ල මැඩලන්න ඕන නම් මුලින්ම මේ ත්‍රිවීල් මාපියාව සුද්දකල යුතුයි ,