වයස අවුරුදු 14 ළමයකු මිතුරන් ද නංවාගෙන ගමන් කළ ත්‍රිරෝද රියක් බණ්ඩාරගම නිවසකට කඩා වැදී රුපියල් ලක්ෂ දෙකකට වැඩි බඩු මුට්ටුවලට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
වයස අවුරුදු 14 ළමයකු මිතුරන් ද නංවාගෙන ගමන් කළ ත්‍රිරෝද රියක් බණ්ඩාරගම නිවසකට කඩා වැදී රුපියල් ලක්ෂ දෙකකට වැඩි බඩු මුට්ටුවලට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් ඒක ත්‍රී රෝද රියක් වෙන්න බෑ.(අ)
මල්ලි ඕකට කියන්නේ වයසේ වැරැද්ද කියලා (දී)
යාලුවොත් එක්ක පිඹල යන්න ඇති (දී)
ආ ..... ගේ ඇතුලටම ඇවිල්ලා (දී)
අලාභ වුනු ගෙදර බුදුපිලිමයකුත්, පේන්න නම් තියෙනවා.එතකොට කවුද මේ අනිත් උදවිය ? අසල් වැසියෝද නැත්නම්, ත්‍රී රෝද රියදුරු ළමයාගේ නෑ හිතවතුන්ද...? (ස)
පාලිත ,ඕකට කියන්නේ වයසේ වැරැද්ද නෙවේ .රථ ගාය කියල කියලයි . (දී)