බදුල්ල බුදුගේකන්ද මාර්ගයේ සොරණාතොට වැලිහින්නේදී අද (04) උදෑසන ත්‍රීරෝද රථයක් අඩි 80ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කළ බව බදුල්ල පොලිසිය කියයි.
මෙම පිරිස මොනරාගල ප්‍රදේශයේ පිරිසක් බවත් මොවුන් සොරණාතොට ප්‍රදේශයට පැමිණ ආපසු යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd