
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් තුළ මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් අද (14) සවස හමුවූ බව මහරගම පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා 29 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් එම පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති බවත් පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88,89, භීෂණයේ නැවත පිබිදීමක්ද?...