(යොහාන් භාසුර)
සියලුම ත්‍රීරෝද රථ භාවිතාකරන්නන්ගෙන් ත්‍රීරෝද රථය අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි කළ යුතු බවත් ඉන්ධන ලබාගන්නා පිරවුම්හලක් මේ මස 31 දිනට පෙර නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ලබන අගෝස්තු මස 1 වැනිදා සිට ත්‍රීරෝද රථවලට ලියාපදිංචි ඉන්ධන පිරවුම්හලෙන් පමණක් ඉන්ධන ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙක නම් ලොකු දෙයන් ඇමතිතුමෝ...ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.
ත්‍රී වීල් කියන්නේ රටට බරක්, ලක්ෂ 10-12ක් ත්‍රී වීල් තියෙනවා කියනවා. එවයි ඉන්න තරුණයින්ට නිදහස් අධ්‍යාපනය ,සෞඛ්‍ය රජයෙන් ලැබෙන දේවල් දීල ,අන්තිමට හදල තියෙන්නේ ත්‍රී වීල් පුටු රත් කරන ජීවිත ටිකක්. ඊට අමතරව මහාමාර්ග වල වේගය 20%-30% ට අඩු වීමට ප්‍රධාන හේතුව ත්‍රී වීල්. එයින් සිදුවන ඩීසල් හානිය දවසකට රුපියල් මිලියන 50-60ක් වත් වියයුතුයි.ඊට අමතරව ලංකාවේ රැකියා වලට ඉන්දියාවෙන්, බංගලි දෙසෙන්, මියන් මාරයෙන් ,චීනෙන් පුද්ගලයින් එන්නේ .ලංකාවේ ලක්ෂ 10ක් තරුණයින් ත්‍රී වීල් උඩ නිසා. ආණ්ඩුව වහාම ලංකාවේ තියෙන්න පුළුවන් ත්‍රී වීල් ප්‍රමාණය ලක්ෂ 2-3 කාටවත් බැස්සවිය යුතුයි.ත්‍රී වීල් එලවන වයස් සීමාව 40 සිට ඉහලට දක්වා කල කලයුතුයි . දුප්පතාගේ වාහනේ , චන්දපදනම කියන බයිලා කියා කියා ඉඳල ,හැම හන්දියක් ගානෙම ත්‍රී වීල් පාක් දාල ,මේවගෙන් රටට වෙන පාඩුව වලක්වන්න බැහැ
මේ ක්‍රමය නම් ගොඩක් හොදයි. බහුතරයක් ත්රීවිීල් රියදුරෝ තෙල් එකතු කරන එක විතරයි කරන්නේ. ත්රීවිීල් රියදුරෝ නම් රටට සාපයක්.
වැඩ පිළිවෙල හොඳ වුණත් ඩීසල් ත්‍රිරෝද රථයට දෙන ඉන්ධන ප්‍රමාණය තමා මදි... පුළුවන් නම් සතියට අවම ලීටර 15 ක්වත් දෙන්න. නැත්තම් රැකියාව කරගෙන යාමට බැහැ. මෙම ඉල්ලීම ඔබතුමන්ගේ කාරුණික අවධානයටයි...
ඒ වගේම කුල භේදයක් නැති ලංකාවේ කුලයක් හැදුණා.. නීච කුලය.. ඔවුන්ම හදාගත්තා.. ඒක..
ත්‍රී වීල් පාක් කියන්නේ නගරයකට තියෙන ලොකු හිරිහැරයක්... ඕනෑම පොඩි නගරයක මේවා 5ක් 6ක් තියෙනවා. මේ තැන්වල වෙනත් කිසිම වාහනයක් පාර්ක් කරන්න තියා නවත්වන්නවත් බැහැ. බැරිවෙලාවක් වත් කාර් එකක් මේ ත්‍රිවීල් එකක ගෑවුණොත් බනින්න පටන් ගන්නවා. මේ මිනිස්සු ලඟ සංවරකමක් ගෑවිලාවත් නැහැ.
කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනව
වැඩේ නම් නියමයි. මේ හාදයින් හයර් දුවන්නේ නැහැ. පෙට්‍රල් වැඩිමිලට විකිණීමයි කරන්නේ...
විශිෂ්ඨයි...!