IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ත්‍රිරෝද තුනක් ගැටී තුනේ දරුවා මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගොඩගම හංදියේදී අද අළුයම 1.30 ට පමන තීරෝද රථ තුනක් එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ මාදුලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අබිරු කේසර නමැති දරුවා ය.

අනතුරින් තුවාල ලැබූ මියගිය දරුවාගේ මව පියා සහ සහෝදරයකු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

නුගේගොඩ සිට මාදුලාව ප්‍රදේශයේ නිවස කරා යමින් සිටියදී  මෙම අනතුර වී ඇත. මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

ත්‍රිරෝද තුනක් ගැටී තුනේ දරුවා මරුට

ධම්මික Tuesday, 18 April 2023 07:07 AM

අලුයම එකයි තිහ කියන්නෙ කුඩා දරුවෙකු තබා ලොකු අයෙකු වත් සංචාරයේ යෙදීමට නුසුදුසු වෙලාවක් කියලා කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ දේශනා කලේ අකාලයේ වීදි සංචාරයේ නොයෙදෙන ලෙසටයි කොහොම වුනත් ත්‍රීවීලර් එකක් කියන්නෙ අනතුරු සහිත වාහනයක් නිසා ඔය වෙලාවෙ අනතුරක් නොවුනත් කුඩා දරුවෙකුට ඇතිවන පීඩනය ඉතාමත් වැඩියි

:       0       10

Sunil Tuesday, 18 April 2023 07:22 AM

අලුයම 1.30 ට, වාහනත් නැතිවෙලවෙ ත්‍රී රොද තුනක් එකිනෙක ගැටෙන්න කෙතරම් අපරික්ශාකාරී ධාවනයක්ද?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site