ත්‍රිකුණාමලය, සේරුවාවිල, කින්නියා, මූතූර්, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
පරාක්‍රම සමුද්‍රය සහ මින්නේරි වැවේ වාන් දොරටු විවෘත කිරීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd