
(අමදෝරැ අමරජීව)
ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගය පෙනී සිටි සිසුවියන් හැත්තෑවකගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. මුහයිත් මහතා පවසයි.
අඩි විස්සයි විස්සේ පන්ති කාමරවල විභාග ශාලාව පවත්වාගෙන යෑමේදී සිදුවී ඇති බව කියන විභාග අක්‍රමිකතාවයක් හේතු කොටගෙන මෙම ප්‍රතිඵල අත්හිටුවා ඇති බවත් දැනට විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත් දැනගන්නට ඇත.
මෙම විදුහලේ සිසු සිසු වියන් එකසිය හතලිස් එක් දෙනකු විභාගයට අයදුම්පත් පුරවා ඉදිරිපත් කර ඇත. ඉන් 43 දෙනකු සිසුන් වන අතර සෙසු පිරිස සිසුවියන් වේ.
ඉන් 114 විභාගයට පෙනී සිට ඇති බවත් එම පිරිසෙන් 44 දෙනකුගේ ප්‍රතිඵල නිකුත් වී ඇති බව විදුහල්පතිවරයා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා හමුවු මෙම සිසුවියන් තමන්ට සිදුවි ඇති අසාධාරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.
ත්‍රිකුණාමලය සහිරා විදුහලේ මෙම සිසු සිසුවියන් විභාගය ලියා ඇත්තේ එම විදුහලේම ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයක බව දැනගන්නට ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලා දවසට 5 වතාවක් ආගම කියෙව්වට ලංකාවේ කරන තරමක් හොර වැඩ කරන්නේ මේ අය තමා
තමන්ගෙ පාසලේම විභාග ලිවීමට දුන්නාම වංචා දූෂණ කරන්න ඉතාමත් පහසුයි විභාග ශාලාවේ වැඩ කරන්න එන්නෙ භාහිර පිරිසක් වුනත් පාසලේ අයට ඕන ආකාරයට කටයුතු කරන්න පුළුවන් එනිසා විභාග පැවැත්වීම සාධාරණයක් වෙන්න නම් පාසල් මාරුකර විභාග පැවැත්වීම කරන්න ඕන කොහොමත් ඇදුම ඔවුන්ගේ අනන්‍යතාව වුනත් ඒකත් අක්‍රමිකතා වලට හේතුවක් වෙන්න පුළුවන් ඇති
ඔය වැඩේ ඔය පැති වල ගජරාමෙට වෙනවා ඒ කාලේ ඉඳන්ම.....අලුත් දෙයක් නෙවේ....
එක පාරකුත් මූණවල් වහං ඇවිත් වෙන එවුන් උන්ගේ විභාග ලියලා අහු උනානේද?
සෙන්දිල් වගේ ඉස්කෝලේ නොගිය එකෙක් මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නේ කොහොමද?
ඔලුව වහං ඇවිත් ආගමට මුවා වෙලා වෙන අයත් ලිනයවා.. ජාතික හැදුනුම් පත් වෙනස් කරලා ලියනවා. ඒ නිසා මෙයාලාගේ අනන්‍ය තාවය ආගම මූලික කරගෙන පේන්න දෙන්නෙ නෑ. වෙන අය ලියනවා. අන්තවාදී පාසල් වලදී ඒ අයත් ඒකට උදව් දෙනවා. ඒ නිසා අනිත් දරුවන්ට අසාධාරණයක් වෙනවා.
දෙමල මුස්ලිම් අය උසස් ප්‍රතිඵල ගන්නේ මේ ක්‍රමයට තමයි
දෙමළ සහ දෙමළ බස කතා කරන අරාබි ආගම වැළඳගෙන හිසේ සිට රෙදි පෙරවාගෙන සිටින උදවිය එදා සිටම විභාග සඳහා අතිශය වසයෙන් වංචා කරන වග මම අසා සහා කියවා ඇත්තෙමි. ඔවුන්ගේ ජාතියේම ගුරුවරුන් ද මේවාට හවුල්ය. වංචාවෙන් තම වර්ගයා උස්සා තැබීමේ නීච උත්සහාය ඔවුන්ට හැමදාම ඇත.
ඒ කාලේ දෙමළ සිසුන් විභාග හොඳින් සමත්වී විශ්ව විද්‍යාලවලට තේරෙන එකට විරුද්ධව තමයි ඔය දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් හඳුන්වා දුන්නේ.... ඇත්තටම ඒ කාලේ ඉගෙනගත් ද්‍රවිඩයින් දක්ෂයි. ද්‍රවිඩ වෛද්‍යවරු වුණත් කරුණාවන්තයි. දැන් විශාල වශයෙන් මුස්ලිම් සිසුවියන් පවා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට නැඹුරුවී සිටිනවා... කුහක හින්ගලයාට මේක දරාගන්න බැරිකමක් තමයි තියෙන්නේ... මම කියන්නේ කොතැනක හෝ යම් අකටයුත්තක් සිදුවෙනවා නම්, එම අවස්ථාවේදීම නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න තරම් අධ්‍යාපන අමාත්‍යංශයට හැකියාවක් නැද්ද..? දැන් ඔය කියන විදිහට කලිනුත් එවැනි අත්දැකීම් තියනවා නම් මේ දක්වා ඒ සම්බන්ධයෙන් මොකද කළේ..? මම කියන්නේ මේක මේ රටේ සියලුම විභාග සඳහාම පොදුයි. හොර තක්කඩිකම රජයන රටක, මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලවල් සකස් කළ යුතුව ඇතත් එසේ නොකරන්නේ තක්කඩි කමටම තමයි. අවසානයේ එක සිසුවෙක් හෝ දෙදෙනෙක් කළ වරට සියලුම සිසුන්ට සිදුවන අසාධාරණය ගැන කතා කරන්න බල්ලෙක් වත් නැතුව යයි.. නීතිඥ විභාගයත් හොරට ලිව්ව රටක මේවා මොනවාද නේද..?
ජාජබ රජයක් යටතේ මෙම සිසුවියන්ට සාධාරණයක් ඉටු කරනු ඇත. කැමැති ලෙස විභාගයට ලිවීමට ද පහසුකම් සලසනවා ඇත. ඔවුන්ගේ ඇඳුම ඔවුන්ගේ මිනිස් අයිතිවාසිකමකි. එය වෙනුවෙන් ජාජබ හැමවිටම පෙනී සිටිනු ඇත.
එජාප රජයක් යටතේ මෙම සිසුවියන්ට සාධාරණයක් ඉටු කරනු ඇත. කැමැති ලෙස විභාගයට ලිවීමට ද පහසුකම් සලසනවා ඇත. ඔවුන්ගේ ඇඳුම ඔවුන්ගේ මිනිස් අයිතිවාසිකමකි. එය වෙනුවෙන් ejapa jabos හැමවිටම පෙනී සිටිනු ඇත.
මෙවර උසස් පෙල ප්‍රතිඵල වලින් ඉහළින් ම ඉන්නෙ උතුර, ඊලඟට නැගෙනහිර ... ඉහළම ප්‍රතිඵල යාපනය, කිලිනොච්චිය , මඩකලපුව ... මේව දුෂ්කර දිස්ත්‍රික් 16ට ඇතුළත් ... වැරැද්ද කොතනද... දැඩි අවධානය ට...
සිංහල, දෙමළ, බර්ගර් අය ජාති ආගම් භේදයකින් තොරව අදින්නේ එකම පාසල් ඇදුම. ඇයි මුස්ලිම් ගෑනු, පිරිමි ළමයි වෙනම ඇදුම් අදින්නේ? එහෙම බැලුවම සිංහල, දෙමළ ළමයිටත් තොප්පි දාගෙන මුහුණ වහගෙන ඇවිල්ලා ලියන්න පුළුවන් ද? ලංකාවේ නැගෙනහිර පාලාත නිකං වෙනම රටක් වගේ පාලනය වෙන්නේ අනිත් එක විවාහ නිතී වුණත් ඒ අයට වෙනම ඇයි? එහෙම බැලුවම ලංකාවේ විශේෂ වරප්‍රසාද ලැබෙනවා මුස්ලිම් අයට, දෙමළ සිංහල අය දෙවන පන්තියෙද? එක රටකට එක නීතියක් තියෙන්න ඕනේ.
ඊර්ෂියාව සුව කළ නොහැකි භයානක රෝගයක්