
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පළමු වරට ඒ.ආර් තාක්ෂණය (Augmented Reality) භාවිතා කරමින් නිර්මාණය කළ සිදුහත් උපත ත්‍රිමාණ සජීවිකරණ අත්දැකීම මෙවර වෙසක් උත්සවයේදී කොළඹදී ලබන 29 වැනිදා සිට ලබාගැනීමේ හැකියාව ලැබී තිබේ.
කොළඹ ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිත ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයේදී සහ ගාලු මුවදොර ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයේදී එම අත්දැකීම ලැබිය හැකි අතර ජංගම දුරකථනයෙන් එම ස්ථානයේ ප්‍රදර්ශනය කරන කේතය ස්කෑන් කර එම තාක්‍ෂණයට පිවිසිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd