
(අංජුල මහික වීරරත්න)
ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත.
ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගෙන්වන බඩ ඉරිඟු සඳහා මෙම සහනය ලබා දෙයි.
බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකක් සඳහා අයකළ රුපියල් 75 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25ක් දක්වා අඩුකිරීමට පියවර ගෙන තිබේ.
මැයි 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාල බදු සංශෝධනය සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd