තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පුහුණු කරුවන් පුහුණු කිරීමේ දෙදින වැඩමුළුවක් අඟහරුවාදා (22) සහ අද (23) කොළඹ දී පැවැත්විණි .
පළාත් සභා පහක නිලධාරින් 30 දෙනකු පුහුණුවට සඳහා සහභාගි කර ගත් බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩි.ජේ .එස් .රවින්ද්‍ර මහතා පැවසීය.
දෙසැම්බර අවසන් වන විට තොරතුරු නිලධාරීන් හය දහසක් පමණ බඳවා ගන්නා බව රවීන්ද්‍ර මහතා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd