IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


තරුණසේවා සභාවේ නම අවභාවිත කිරීම ගැන පැමිණිල්ලක්

(යොහාන් භාසුර)

ජාතික තරුණ සේවා සභාවේ නම හා ලාංඡනය භාවිතා කරමින් සංවිධානාත්මක පිරිසක් ජපන් භාෂා පාඨමාලාවක් සඳහා යැයි පවසමින් ලියාපදිංචි සහ පාඨමාලා ගාස්තු පෞද්ගලික බැංකු ගිණුමකට යොමුකරන ලෙස ක්‍රියාත්මක කළ කූඨ ව්‍යාපාරයක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති බි්‍රගේඩියර් ආචාර්ය තිරාන් ද සිල්වා මහතා පැවසීය.

ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලා සඳහා පෞද්ගලික ගිණුම්වලට මුදල් තැම්පත් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විවිධ දැන්වීම් සහ සමාජය මාධ්‍ය හරහා මෙම කූඨ ව්‍යාපාරය පිළිබඳ ප්‍රචාරයන් ක්‍රියාත්මක බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.



අදහස් (1)

තරුණසේවා සභාවේ නම අවභාවිත කිරීම ගැන පැමිණිල්ලක්

swiss Sunday, 12 June 2022 04:55 PM

අපේ තරුණයෝ ජාතික ධජය කර වටේ බැඳගෙනයි පෙළපාලි තවමත් යන්නේ..! ඒත් " සිංහ කොඩිය " අවභාවිතා කිරීම ගැන පැමිණිල්ලක් තවම කවුරුවත් දාලා නැහැ. ඒ වගේම චීවරය ඇඳගෙන කඳුළු ගෑස් කන " චීවරය " ගැනවත් තවම කවුුරුවත් පැමිණිල්ලක් දාලා නැහැ නේද..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 302 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 254 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site