දමිත් අසංක ගයන සිතේ පෙම්පුරා මෙතරම් ගීතය ගිටාර් දෙකකින් වාදනය කරමින් ඉතා මැනවින් ලීඩ් සහ රිදම් ගිටාර් ආර බොක්ස් ගිටාර්වලින් වාදනය කරමින් ගයන එකකට එකක් නොදෙවෙනි මෙම තරුණියන්ගේ හැකියාවන් ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුය. ඉතා සරළ පසුබිමක ඔබට පෙනෙන මෙය රටේ සංගීතමය අනාගතය බව ඔබ විශ්වාස කළ යුතුය.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd